කොල්ලනේ මෙන්න මම තවත් වැදගත් පින්තුර ටිකක් අරන් ආවා.
මට මේක e-mail එකකින් තමයි අවේ..
මේක අද කාලේ හැටියට බොහොම වැදගත් කියල හිතුන නිසා යාලුවොත් එක්ක share කර ගන්න හිතුනා. මොකද අද අපේ රටටත් වෙලා තියෙන්නේ මේ දේ කියලයි මට හිතෙන්නේ. ඉතින් බලලම ඉමුකො මේ පින්තුර වල තියන සැඟවූන අරුත?
බලන්නකෝ මේවා තේරෙනවද කියලා..
අබුද්දස්ස කාලේ හැටි වෙන්නැති නේ?
තේරුණා නම් ඔයාලගේ Comments දාලම යන්නකෝ..
වැඩේ හොඳ නම් ඉතින් අපිටත් සලකල යන්න...අඩුගානේ අනිත් අයට බලන්න Bump වත්,
Repost nam sorry..

Last edited: