not true.මතක ඇති නේ ලඟදි ලිබියාවට ගහන්න කලින් මෙයාලා සෙට් එකක් ගොඩ බැස්සා.

not true.
btw, good thread machan![]()



නෑ. ඒක ඇත්ත මචන්. ඒ සෙට් එක rebels ලා එක්ක contact හදාගන්න තමයි ඇවිත් තියෙන්නෙ.ඒත් ඒ සෙට් එක අතඩංගුවට ගත්ත. පස්සෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුව මැදිහත්වෙලා සෙට් එක බේරගත්තෙ. පොඩ්ඩක් හොයල බලන්න.
http://www.guardian.co.uk/world/2011/mar/07/sas-mi6-released-libya-rebels
http://www.guardian.co.uk/world/2011/mar/06/liam-fox-sas-unit-libya

