මචන්ලා උදවුවක්. මේ දවස් වල ඩයලොග් ටීවි 3999කට දෙනවා නේද 20 20 ප්‍රමොශන් එකකට. මොකක්ද මේ කතන්දරේ? කොයි පැකේජ් එකද මේ දෙන්නෙ? ඉතින් මචන් දන්න කෙනෙක් කියනවාද මේකේ හරියට විස්තරේ? මම මේක දැක්කේ නෙට් එකෙන්. මේක ගත්තොත් හොදයිද?
http://www.dialog.lk/promos/twenty-twenty-special-offer/
Dialog Television Postpaid Connection
Save Rs. 2000/-
Get a Dialog Television Connection for just Rs.3990/-
Watch all Channels FREE for 14 days.
Offer Valid till 6th April only.

Last edited: