2Mbps Unlimited පැකේජ් එක බදු සමග කියක් වෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,083
    8,559
    113
    35
    Anuradhapura
    lktips.com
    කොල්ල නේ Dialog Mobile Broadband 2Mbps Unlimited පැකේජ් එක බදු සමග කියක් වෙනවද ?

    මාසික ගාන රු 2750/-
    මම Chat එකෙන් ඇහුවාම කිව්වා රු 3905/- කියලා බදු සමග.

    බදු ගැන මෙතන තියෙනවා https://www.dialog.lk/tax


    Voice & Value Added Services (Mobile, Fixed Voice & Dialog Television) 42.02% එකතු කරලා බැලුවාම නම් ඒ ගාන හරි


    නමුත් ඔය tax කියන Page එකේ 23.50% දාලා තියෙනවා IDD Voice, Inbound Roaming, Wifi & Data related services (Mobile, Fixed Broadband) වලට මේක නමේ ද Data Only Mobile Broadband Connection වලට අදාළ වෙන්නේ ? මේක Broadband කියලා තියෙද්දී ඇයි 42.02% එකෙන් අය වෙන්නේ ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,083
    8,559
    113
    35
    Anuradhapura
    lktips.com
    1080p video baluhakida 2mbps walin.. (screen recording tutorials )
    Puluvn
    2Mbps athid? :oo:
    Man dan Use karanawa athi
    Wadak na ban gannepa slow
    Man Use karanawa ehema aulk naha
    Home Broadband නම් with tax 2685/-යි
    hari
    2Mbps = 0.25 MBps = 250KBps
    Marama slowne connection eka
    matanm speed eka athi machan
    ඒකත් ස්ලෝව් කරලා -ඊලග ත්‍රෙඩ් එක
    Slow nm naha machn Man dan Use karanawa mage bill eka loku aulk avillla tiynawa eka nisa ahanne
    slt 4g prepaid 5GB Daily eka ganna. 3000 ganak wei.
    slt aul kiynawa naada ban samaharu , hora bill danawalu , kadunama hadanne nahalu oya wage katha kiynawa godak aya man dakala tiynawa eka nisa man ganna natha slt
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,025
    3,496
    113
    San Ricardo
    Puluvn

    Man dan Use karanawa athi

    Man Use karanawa ehema aulk naha

    hari

    matanm speed eka athi machan

    Slow nm naha machn Man dan Use karanawa mage bill eka loku aulk avillla tiynawa eka nisa ahanne

    slt aul kiynawa naada ban samaharu , hora bill danawalu , kadunama hadanne nahalu oya wage katha kiynawa godak aya man dakala tiynawa eka nisa man ganna natha slt
    Cloudflare warp wage dala speed limit bypass karanna barid? Mama dalama nh dialog unlimited packages
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,880
    36,967
    113
    සේදවත්ත
    අන්ලිමිඩට්ඩ් ඉන්ටනෙට් නැති රටක් . ජස්ට් මයිග්‍රේට් බන් . දැන් yt එකක් බලන්නම 150-200mb යනවා
     
    • Like
    Reactions: thesasindu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,083
    8,559
    113
    35
    Anuradhapura
    lktips.com
    Customer care ahapan bn.ayyo umbath anuradhara ge malli wagene
    thread එක කියවන්න හරියට මම කියලා තියෙන දේ
    අන්ලිමිඩට්ඩ් ඉන්ටනෙට් නැති රටක් . ජස්ට් මයිග්‍රේට් බන් . දැන් yt එකක් බලන්නම 150-200mb යනවා
    හ්ම්ම්
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,836
    1,049
    113
    IN THE INTERNET


    Meka ganin 12am to 7am unlimited
    2Mbps kiyanne godak slow
    Monada package eken karanna inne?
    Airtel signal thiyenawanam fully unlimited eka balanna monthly rs1400(call data unlimited no FUP)
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,083
    8,559
    113
    35
    Anuradhapura
    lktips.com


    Meka ganin 12am to 7am unlimited
    2Mbps kiyanne godak slow
    Monada package eken karanna inne?
    මම දැනට 2Mbps එක Use කරනවා බන්
    උන් මගේ බිල් වලට වැඩියෙන් දැම්මා බිල් අවුල් කරලා එක නිසා මේක ඇහුවේ මම.
    web browsing තමයි Youtube වැඩියෙන් බලනවා.
    Download වැඩ වලට එකක් නැහැ බන් එක නිසා අමතර සිම් වලට තව රු 1000 - 1500 අතර වියදම් කරනවා පාඩුයි තමයි කරන්න දෙයක් නැති කමට Use කරනවා

    SLT හොර බිල් දාන්නේ නැහැ නේද බන් ? සමහරු එහම කියනවා දැකලා තියෙනවා
    ඕක හොදයි වගේ තමයි