කොල්ල නේ Dialog Mobile Broadband 2Mbps Unlimited පැකේජ් එක බදු සමග කියක් වෙනවද ?
මාසික ගාන රු 2750/-
මම Chat එකෙන් ඇහුවාම කිව්වා රු 3905/- කියලා බදු සමග.
බදු ගැන මෙතන තියෙනවා https://www.dialog.lk/tax
නමුත් ඔය tax කියන Page එකේ 23.50% දාලා තියෙනවා IDD Voice, Inbound Roaming, Wifi & Data related services (Mobile, Fixed Broadband) වලට මේක නමේ ද Data Only Mobile Broadband Connection වලට අදාළ වෙන්නේ ? මේක Broadband කියලා තියෙද්දී ඇයි 42.02% එකෙන් අය වෙන්නේ ?

Voice & Value Added Services (Mobile, Fixed Voice & Dialog Television) 42.02% එකතු කරලා බැලුවාම නම් ඒ ගාන හරි