Matanam slt eka aulak na bill case ekak awe na danata slt fibre thiyenawa download walata eka use karanawa 12am - 7am unlimited nisa day time stream walata airtel unlimtedමම දැනට 2Mbps එක Use කරනවා බන්
උන් මගේ බිල් වලට වැඩියෙන් දැම්මා බිල් අවුල් කරලා එක නිසා මේක ඇහුවේ මම.
web browsing තමයි Youtube වැඩියෙන් බලනවා.
Download වැඩ වලට එකක් නැහැ බන් එක නිසා අමතර සිම් වලට තව රු 1000 - 1500 අතර වියදම් කරනවා පාඩුයි තමයි කරන්න දෙයක් නැති කමට Use කරනවා
SLT හොර බිල් දාන්නේ නැහැ නේද බන් ? සමහරු එහම කියනවා දැකලා තියෙනවා
ඕක හොදයි වගේ තමයි
Man kalin dialog oya unlimited eka use kala monthly over 100gb use kala youtube, Netflix walata wage Netflix 4k unath play una streaming witharak nam dialog aulak na download thama case eka
Download walata hutch ekath hodai night unlimited eka