2Mbps Unlimited පැකේජ් එක බදු සමග කියක් වෙනවද ?

Prabasha

Well-known member
  • Jan 31, 2009
    3,836
    1,049
    113
    IN THE INTERNET
    මම දැනට 2Mbps එක Use කරනවා බන්
    උන් මගේ බිල් වලට වැඩියෙන් දැම්මා බිල් අවුල් කරලා එක නිසා මේක ඇහුවේ මම.
    web browsing තමයි Youtube වැඩියෙන් බලනවා.
    Download වැඩ වලට එකක් නැහැ බන් එක නිසා අමතර සිම් වලට තව රු 1000 - 1500 අතර වියදම් කරනවා පාඩුයි තමයි කරන්න දෙයක් නැති කමට Use කරනවා

    SLT හොර බිල් දාන්නේ නැහැ නේද බන් ? සමහරු එහම කියනවා දැකලා තියෙනවා
    ඕක හොදයි වගේ තමයි
    Matanam slt eka aulak na bill case ekak awe na danata slt fibre thiyenawa download walata eka use karanawa 12am - 7am unlimited nisa day time stream walata airtel unlimted
    Man kalin dialog oya unlimited eka use kala monthly over 100gb use kala youtube, Netflix walata wage Netflix 4k unath play una streaming witharak nam dialog aulak na download thama case eka
    Download walata hutch ekath hodai night unlimited eka
     

    MOZ

    Active member
  • Apr 26, 2013
    644
    172
    43
    Meka ganin 12am to 7am unlimited
    2Mbps kiyanne godak slow
    Monada package eken karanna inne?
    Airtel signal thiyenawanam fully unlimited eka balanna monthly rs1400(call data unlimited no FUP)
    meka mata site eke hoyaganna bane. 2gb per day 1gb per day ehema thiyenne?
     

    MOZ

    Active member
  • Apr 26, 2013
    644
    172
    43
    Oka official dena ekak newei full unlimited data call okkoma FUP na sim sell karana agent kenekgen thama ganna wenne
    machan meke speed eka kohomada oyata? mama issara airtel use kara mata signal thiyenawa
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,025
    3,497
    113
    San Ricardo
    Mehemai oya package eke mata podi aulak thiyenawa 7pm- 10pm wage wenakan signal adui speed ekath sahenna adui anith welawatanam aulak na mata more than 20Mbps wage speed ekak enawa outdoor yagi antenna ekak dala thiyenne
    Dn Airtel nathi nisa awlk wenne nadd?
     

    MOZ

    Active member
  • Apr 26, 2013
    644
    172
    43
    Mehemai oya package eke mata podi aulak thiyenawa 7pm- 10pm wage wenakan signal adui speed ekath sahenna adui anith welawatanam aulak na mata more than 20Mbps wage speed ekak enawa outdoor yagi antenna ekak dala thiyenne
    mekak gannath hithenawa.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    5,371
    6,313
    113
    Mehemai oya package eke mata podi aulak thiyenawa 7pm- 10pm wage wenakan signal adui speed ekath sahenna adui anith welawatanam aulak na mata more than 20Mbps wage speed ekak enawa outdoor yagi antenna ekak dala thiyenne
    oya pavichchi karana outdoor yagi antenna eka gana visthara tikak kiyanna puluwanda ?
     

    MOZ

    Active member
  • Apr 26, 2013
    644
    172
    43
    Hawasa signal case eka thama aulakata thiyenne matanam case ekak na mage fibre ekath thiyena nisa samahara welawata normal web browsing wath karanna ba ara welawata gannawanam eka danagena thama ganna wenne
    thank you machan
     
    • Like
    Reactions: Prabasha

    mastech

    Well-known member
  • Oct 16, 2023
    664
    814
    93

    2Mbps Unlimited වල Unlimited කියන්නෙ පට්ට බොරුවක් ඔය ස්පිඩ් එක්ක,​

     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,953
    1,074
    113
    Hawasa signal case eka thama aulakata thiyenne matanam case ekak na mage fibre ekath thiyena nisa samahara welawata normal web browsing wath karanna ba ara welawata gannawanam eka danagena thama ganna wenne
    SLT Mobitel Internet Package ගන්න එපා යකෝ පිස්සුද? :angry:
    මචන් මම ගිය සතියේ ගත්ත slt 4g flash 5 එකක්. මගෙ 4g dongle eken connect වෙන්නෙ mobitel roaming වලින්. අපේ සමහර වෙනවට මොබිටෙල් 4g කෙල වෙනව. current ගියොත් no 4g. ඊයෙ හවස ඉඳන් පය 12කට වඩා internet අවුල්. gmail yannath බෑ

    මෙහෙට airtel 4g reliable විදිහට තිබ්බ. unlimited එකක් තියෙනවා කියල දන්නවනම් එක ගන්නව. බිල්ල එකෙන් බාගෙකට වඩා අඩු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: lahirufx+

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,836
    1,049
    113
    IN THE INTERNET
    මචන් මම ගිය සතියේ ගත්ත slt 4g flash 5 එකක්. මගෙ 4g dongle eken connect වෙන්නෙ mobitel roaming වලින්. අපේ සමහර වෙනවට මොබිටෙල් 4g කෙල වෙනව. current ගියොත් no 4g. ඊයෙ හවස ඉඳන් පය 12කට වඩා internet අවුල්. gmail yannath බෑ

    මෙහෙට airtel 4g reliable විදිහට තිබ්බ. unlimited එකක් තියෙනවා කියල දන්නවනම් එක ගන්නව. බිල්ල එකෙන් බාගෙකට වඩා අඩු කරගන්න පුළුවන්.
    Airtel eka hawasa thama case eka eka aulak naththan hodai
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,953
    1,074
    113
    Airtel eka hawasa thama case eka eka aulak naththan hodai
    habai area eka anuwa oya hawasa case eka wenas wenawada danne na ne?
    7pm- 10pm wage wenakan signal adui speed ekath sahenna adui

    Me welawa kattiya gewal wala awilla youtube ehema yana time eka wenna one



    ===============
    Me airtel sim eka ganna contact ekak thiyenawada?