Speed එකේ torrent download කරමු

chrishane

Member
Mar 20, 2010
100
53
0
අද මට පට්ට බාන්ඩයක් හම්බුනා ... වෙනදට මම පාවිචි කරන්නේ utorrent එක ... අද නිකමට නෙට් එකේ ඉන්නකොට vuze කියල software එකක් දැක්ක ... මේකත් utorrent වගේමයි ... එත් පට්ට speed ... මම utorrent එකෙන් බබා හිටපු film එකක් මේකේ බෑවෙන්න දැම්ම ... utorrent එකේ උපරිම ගියේ 50kB or less... මේකට දැම්ම විතරි 100kB වලට ඇද්ද ... මම ලින්ක් එක දාන්නම් ... try කරලම බලන්න
හොදනම් repඅක් එහෙම දීල යන්න හරිය ;)


Download : http://www.vuze.com/download.php

Site : http://www.vuze.com/