Speed test එකේ Ping කියන්නේ මොකක්ද?
Speed Test වල Ping එක කියන්නේ මොකක්ද? මේක Network Tower එකේ දුරත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවද? Tower එක ඈත් වෙන්න ඈත් වෙන්න Ping එක වැඩිවෙනවා. Ping එක වැඩි වෙනවත් එක්කම සාමාන්‍යයෙන් Net Speed එකත් අඩු වෙනවා.
Ping එක අඩු ගොඩක් Connection වල Speed වැඩි. පොඩ්ඩක් දන්නා කෙනෙක් මේක පැහැදිලි කරන්න.

ehema ekak nm na mn danna widiyata. 

මේ ස්පීඩ් එක තමයි