Speedlite for Nikon?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

mama speedlite ekak ganna inne. meka wasida?

Meka CameraLK eke offer ekak.

Kauruth meka pawichchi karanawada?

Mama machan wadiya speedlight gana danne naha. mata one camera ekath ekka auto function wena ekak. ekata kiyanne I-TTL neda?

2vurl9o.jpg
 
Last edited:

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Poddak balapan okata thiyana Reviews
    balala ganin gannakota
    naththam YN-568EX Nikon Mount ekath hodai
    mage gawa thiyenneth eka
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,491
    113
    කොහොමද බං ඒක කැමරාවෙ ටයිම් එකටම පත්තු වෙන්නෙ.. :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් පහුගිය ටිකේ හෙව්වා ටිකක්.. ලංකාවෙන් ගන්න ගියොත් ගනන් බං... ඊ බේ එකේ yongnuo එකක් බැලුවා.. ඒක නම් $ 101.50 වෙන්නේ... ඒකට තිබ්බ රිවීව්ස් හිටං හොඳයි.. ඒකක් ගන්න... :D
    http://www.ebay.com/itm/Yongnuo-YN-...608843?hash=item23255b7fcb:g:6gEAAOxyM89ScLMd
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මමත් පහුගිය ටිකේ හෙව්වා ටිකක්.. ලංකාවෙන් ගන්න ගියොත් ගනන් බං... ඊ බේ එකේ yongnuo එකක් බැලුවා.. ඒක නම් $ 101.50 වෙන්නේ... ඒකට තිබ්බ රිවීව්ස් හිටං හොඳයි.. ඒකක් ගන්න... :D
    http://www.ebay.com/itm/Yongnuo-YN-...608843?hash=item23255b7fcb:g:6gEAAOxyM89ScLMd

    meka umba genawada macho?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka umba genawada macho?

    තාම ගත්තේ නෑ බං... ලෙන්ස් එකක් ගන්න ඉන්නේ ඕක ගන්න කලින්.. ඒක නිසා පොඩ්ඩක් කල් දැම්මා... ඒත් රිවීව් වල හැටියට නම් yongnuo brand එක සෑහෙන්න හොඳයි කියලා තමයි කියන්නේ...
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan Nikon SB-300 flash eka gana balapan:cool: owa wedi kal thiyen ne,mun gattha previous week eke camara.lk eken rs 37000, hoda flash eka:yes:
     
    Last edited: