Spiderman කටුස්සෙක් වෙලා...
Spiderman කටුස්සෙක් වෙලා...

බලන්න මෙයා ලස්සනයිද කියලා.
මේ 3D හදපු එකක් එහෙම නෙවෙයි.මෙයගෙ නම Mwanza flat headed agama මෙයගේ හමේ වර්ණය සෑම අතින්ම "මකුලු මිනිසා" ට සමානයි කියලා තාමා ආරංචිය. මෙයා ජීවත් වෙනෙනේ අප්රිකානු වනාන්තරවල.

මෙයා ගැන මම දැක්කෙ අද කොන්ඩෙ කපන්න ගියාම
එතන තිබ්බා "සමුධුර" පත්තරයෙන්.
එලකිරි එකෙ කට්ටිය මතක් වෙලා ටක්ගලා phone එකෙ නෝට් එකක් දාගත්ත මෙයගේ නම. (NOTE නොදා මතක හිටින නමක් ඇ මුට තියෙන්නෙ
දිව පැටල්වෙනවා ඒක කියවනකොට
)
Support එකක් දීලම යන්නකො එහෙනම්
[Repost නම් sorry]
Spiderman කටුස්සෙක් වෙලා...

බලන්න මෙයා ලස්සනයිද කියලා.
මේ 3D හදපු එකක් එහෙම නෙවෙයි.මෙයගෙ නම Mwanza flat headed agama මෙයගේ හමේ වර්ණය සෑම අතින්ම "මකුලු මිනිසා" ට සමානයි කියලා තාමා ආරංචිය. මෙයා ජීවත් වෙනෙනේ අප්රිකානු වනාන්තරවල.

මෙයා ගැන මම දැක්කෙ අද කොන්ඩෙ කපන්න ගියාම
එතන තිබ්බා "සමුධුර" පත්තරයෙන්.එලකිරි එකෙ කට්ටිය මතක් වෙලා ටක්ගලා phone එකෙ නෝට් එකක් දාගත්ත මෙයගේ නම. (NOTE නොදා මතක හිටින නමක් ඇ මුට තියෙන්නෙ
දිව පැටල්වෙනවා ඒක කියවනකොට
) Support එකක් දීලම යන්නකො එහෙනම්
[Repost නම් sorry]