වෙන රටකින් කම්පවුන්ඩ් එක ගෙනල්ල ප්‍රෙස් කරලද 
මං දන්නෑ මචං මෙදාසැරේ ගත්තෙ SPMC Metformin 500 සහ Gvia 50
මට තේරෙනව සීනි බහින්නෙ නෑ කියල වෙනද බීපුව තරං
Metformin වලද අවුල Gvia වලද අවුල
Gvia හොඳ බ්‍රෑන්ඩ් එකක් හැබැයි SPC එකෙන් අඩු ගාණකට දෙනව
කලින් බිව්වෙ Sitagliptin (Theon) එකට හොඳට සීනි බහිනව, ගාණ තවත් අඩුයි

මට වයස 23 වගේ ඉඳං ප්‍රෙශර් එකත් තියෙනව