මම හරියටම දන්න තැනක් තියනවා හොදයි කියල බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.
කැමතිනම් එතනට සම්බන්ද වෙන්න පුළුවන්, ඉංග්‍රීසි ටිකක් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න ඕනෙනම්
තැන - රාජගිරිය (ඔබේසේකරපුර) සදහම් සෙවන - අතුරලියේ රතන හාමුදුරුවන්ගේ පන්සල
අලුත් ක්ලාස් එක මේ වීකෙන්ඩ් එකේ පටන් ගන්නවා මන් හිතන්නේ. මේ නම්බර් එකට කෝල් කරලා විස්තර අහගන්න.
සර් ගැනනම් කියන්න වචන නැ, මාත් ඉගෙන ගත්ත නිසයි කියන්නේ.
කැමැත්තෝ සොයා බලා යත්වා - 0713185770