Spoken English

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මන් පොඩියට Spoken English group class එකක් කරන්ඩ යනව:yes::yes::yes::yes:.උගන්නන්න ගිහාම ගොඩක් ඒව එනව හිතට ඒව ඔක්කොම උගන්නන්න බෑනෙ මචන්ල:no::no::no::no:.පොඩි අදහසක් දියල්ලකො මොනවද කරන්න ඔනෙ කියල.බම්ප් එකක්වත් දාගෙන යමල්ල කොල්ලනෙ...
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    bump thamai ban,,
    english walinma katha karnda,, grammar ehma sihalen kohomada enne kiyala kiyanda(edinedha bhawithaya),, english walata thyena lajjawa baya waradi wena ewa atharala puluwan tharam katha karawapan,, :cool:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    denna denna group set karapan kollai kellai. ethakota un katha karanawa. ape paththe class ekaka ehema karala thibuna.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    denna denna group set karapan kollai kellai. ethakota un katha karanawa. ape paththe class ekaka ehema karala thibuna.

    ඔය කිව්වෙ...මේ අහිංසකයව අමාරුවේ නොදා ඉන්නවද? කොල්ලයි,කෙල්ලයි දෙන්නා දෙන්නට උගන්නන්න ගියොත් උගැන්නිලම තියෙයි....අන්තිමට දෙමව්පියො පොලු මුගුරු උස්සන් එයි සලකන්න මගුල් ජෝඩු කරනව කියලා....:lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    bump thamai ban,,
    english walinma katha karnda,, grammar ehma sihalen kohomada enne kiyala kiyanda(edinedha bhawithaya),, english walata thyena lajjawa baya waradi wena ewa atharala puluwan tharam katha karawapan,, :cool:

    thanks machan hodha point ekak :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    denna denna group set karapan kollai kellai. ethakota un katha karanawa. ape paththe class ekaka ehema karala thibuna.

    hodha adhasak nam thama machan .hebei matath baya thiyenne mun enlish peththaka dhaala wena wena ewwa igena ganiida kiyala :baffled::baffled:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔය කිව්වෙ...මේ අහිංසකයව අමාරුවේ නොදා ඉන්නවද? කොල්ලයි,කෙල්ලයි දෙන්නා දෙන්නට උගන්නන්න ගියොත් උගැන්නිලම තියෙයි....අන්තිමට දෙමව්පියො පොලු මුගුරු උස්සන් එයි සලකන්න මගුල් ජෝඩු කරනව කියලා....:lol:

    eeekama thamao hebei maaath hithuwe .mata un hiti thenatiwei da danne na :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    eeekama thamao hebei maaath hithuwe .mata un hiti thenatiwei da danne na :P

    අව්ලක් නෑ සයිඩ් බිස්නස් එකක් ව්දියට කපු වැඩේ කරපන් :P:P:P:P:P:P

    spoken English නම් හොදම දේ තමයි මචන් group work //ඔය මොන මොනව හරි activity
    කරන්න දීපන් group හදල එතකොට කොහොමටත් එකාට එකා කතා කරනව නෙ ..

    ..අනික් එක එහෙම කරනකොට කට්ටියට ආතල් නිසා ගොඩක් උන් කම්මැලි කරන්නෙ නෑ ක්ලාස් එන්න
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අව්ලක් නෑ සයිඩ් බිස්නස් එකක් ව්දියට කපු වැඩේ කරපන් :P:P:P:P:P:P

    spoken English නම් හොදම දේ තමයි මචන් group work //ඔය මොන මොනව හරි activity
    කරන්න දීපන් group හදල එතකොට කොහොමටත් එකාට එකා කතා කරනව නෙ ..

    ..අනික් එක එහෙම කරනකොට කට්ටියට ආතල් නිසා ගොඩක් උන් කම්මැලි කරන්නෙ නෑ ක්ලාස් එන්න

    ado eee adhahasath narakama na :P . ela machan thankds :)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මුලින් උගන්වපන්.:yes::yes:
    ඊට පස්සේ finance company එකක් පටන්ගනින්.(සක්විති වගේ):yes::yes:
    සල්ලී අරන් පුලුවන් තරම් වැඩි පොලියක් දියන්.:yes::yes:
    ඊට පස්සේ සල්ලිත් අරන් රට පැනපන්.:cool::cool:
    පස්සේ ලංකාවට ඇවිල්ලා පොලීසියට මාට්ටු වෙයන්.:yes::yes:
    ඊට පස්සේ බොරුවට පිස්සු හදාගනින්.:P:P
    එතකොට කොල්ලා ගොඩ.:yes::yes:
    නිකන් බම්ප් එකක් දාල යන්න කම්මැලි නිසා කිව්වේ.:yes::yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මුලින් උගන්වපන්.:yes::yes:
    ඊට පස්සේ finance company එකක් පටන්ගනින්.(සක්විති වගේ):yes::yes:
    සල්ලී අරන් පුලුවන් තරම් වැඩි පොලියක් දියන්.:yes::yes:
    ඊට පස්සේ සල්ලිත් අරන් රට පැනපන්.:cool::cool:
    පස්සේ ලංකාවට ඇවිල්ලා පොලීසියට මාට්ටු වෙයන්.:yes::yes:
    ඊට පස්සේ බොරුවට පිස්සු හදාගනින්.:P:P
    එතකොට කොල්ලා ගොඩ.:yes::yes:
    නිකන් බම්ප් එකක් දාල යන්න කම්මැලි නිසා කිව්වේ.:yes::yes:
    hehe patta idea eka .polisiyata ahu unama "mata monawath mathaka na kiwata" awlak na neda ban ?:rofl:
     
    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Ubala Finance company eka patan gaddi apitath kiyapanko.apith salli ekathukaranna set wennam.
    machan ubata class eke card mark karanna kauruhari onanam mata kiyapan.mama ennam.Hikz.