Sport Chain App ( Currency )

bruges

Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    matath awa bn .damme na machan mama nam.scam da danne nane. unge app witharai tiyenne.site ekak wath nane.
     

    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    matath awa bn .damme na machan mama nam.scam da danne nane. unge app witharai tiyenne.site ekak wath nane.
    Ow ban yaluwo tika denek dala wade karan yanawa , Mat danna kalin hoyala balanna tamai thread eka damme net eke kohewat meka gana hoyaganna ne wistarayak. May be SCAM.....
     
    • Like
    Reactions: Tharusha_peiris

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ඔක මගේ යාළුවෙකුත් කරනවා.. ඌ රු. 150,000.00ක් දාලා.. තාම කැපිටල් එකවත් රිකවර් කරගෙන නෑ.. මට නම් සැකයි.. Sports Coin ද මොකක්ද කියල කියන්නෙ.. ඒකෙ රිෆෙරලුත් යනවා.. පීරමීඩ් කන්සෙප්ට් එකමයි බං මට නම් හිතෙන්නෙ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    හරියට හොයල කරන දෙයක් කරපන් නැත්තන් ඔය බැන්කුවක එෆ්ඩී එකක් දාපන්.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    948
    980
    93
    Pluto
    වැඩේ shape මමත් හොඳට හොයල බලල දැම්මේ, හොඳ ඉන්වෙස්ට්මෙන්ට් එකක්. මම invest කළා, දාන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනං මගේ ref එකෙන් දාන්න. මම කියල දෙන්නම්.