Spotify එකවුන්ට් එකක් නැද්ද

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අඩේ දැන් ප්‍රොසි බ්ලොක් බන් ෆ්‍රී එකවුන්ට් එකක්වත් හදන්න බෑ Vpn දාලා අඩෝ කාගාවහරි එකෞන්ට් එකක් නැද්ද ෆ්‍රී එකක් හරි මට පීසී අහන්න තියනවනම් කියාන්කෝ
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Dan oka kawadda lankawata denne
    Ado mata thiyena loku prashnayak bun meka
    Ahala kon weida dannaha
    Youtube auto play wena sindu thiyeddi ai bun spotify use karanne
    mamath awruddak Apple music gaththa. Yaluwek ekka set wela. Eth mama nam eka use kale naha wadiya
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    ithin yako youtube eke wedipura data yanawane. spotify yanne godak aduwen only audio nisa. lankavata enne 2021 Jan mid wage kiyala thamai kiyann.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ස්පොටිෆයි ලන්කාවට දෙන්නෙ 2021 ඩේටා යන එක නෙවෙයි බන් සීන් එක ගොඩක් ආටිස්ට් ලා ඇල්බම්ස් ගහන්නේ ඒ කියන්නෙ සින්දු ගොඩක් දානව එක ඇල්බම් එකකට ඒ හැම සින්දුවක්ම යූටියුබ් නෑ වැඩිය ප්‍රසිද්ද නැති ආටිස්ට් ලගේ ලන්කාවෙ උන්ගෙනෙ කොස්ත එහෙමත් මුලින් යූටියුබ් දාන්නේ නෑ ගොඩාක් සින්දු තියනවා ඒ හැම එකම තියෙන්නේ ඇපල් මියුසික් ස්පොටිෆයිවල
     
    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    IMG_20201109_142934_749.jpg

    :rolleyes:
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ithin yako youtube eke wedipura data yanawane. spotify yanne godak aduwen only audio nisa. lankavata enne 2021 Jan mid wage kiyala thamai kiyann.
    Itin bun dialog youtube unlimited mama dagena innawa kisima awlak naha
    Audio ahanna one nisa 240 wage danawa.
    Matanam oka loku prashnayak nemei
    Ekama awla background play wenne nathi eka
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Itin bun dialog youtube unlimited mama dagena innawa kisima awlak naha
    Audio ahanna one nisa 240 wage danawa.
    Matanam oka loku prashnayak nemei
    Ekama awla background play wenne nathi eka
    Datama newei.. godak dewal thiyenawa. Man spotify pay karana user kenek. Car eke ehema dagena yanna, next song selection based on previous song anna e wage dewal hondai.
    iPhone eke background youtube play karanna be.
    240p demmahama audio bitrate eka adu wenawa quality madiz
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩේ දැන් ප්‍රොසි බ්ලොක් බන් ෆ්‍රී එකවුන්ට් එකක්වත් හදන්න බෑ Vpn දාලා අඩෝ කාගාවහරි එකෞන්ට් එකක් නැද්ද ෆ්‍රී එකක් හරි මට පීසී අහන්න තියනවනම් කියාන්කෝ

    Spotify pro apk eka dala tunnelebare use karala hadapn acc ekak.ehma wada nathi wenna ba
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Spotify pro apk eka dala tunnelebare use karala hadapn acc ekak.ehma wada nathi wenna ba
    මම වෙබ් බන් හදන්නේ නෝඩ් ප්‍රෝ එකවුන්ට් එකක් යූස් කරන්නේ ස්පොටිෆයි එකෙන් කියනව ප්‍රොක්සි දාලා ඒක අයින් කරන්න කියලා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම වෙබ් බන් හදන්නේ නෝඩ් ප්‍රෝ එකවුන්ට් එකක් යූස් කරන්නේ ස්පොටිෆයි එකෙන් කියනව ප්‍රොක්සි දාලා ඒක අයින් කරන්න කියලා

    web natuwa phone eken try krla blnna machn.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    Dan oka kawadda lankawata denne
    Ado mata thiyena loku prashnayak bun meka
    Ahala kon weida dannaha
    Youtube auto play wena sindu thiyeddi ai bun spotify use karanne
    mamath awruddak Apple music gaththa. Yaluwek ekka set wela. Eth mama nam eka use kale naha wadiya
    better quality mchn cd quality ekenma ahanna puluwan anika lyrics okkoma thiyenawa artist ta gank labenawa. onama widiye playlist ekak thiyenawa. lokema sindu thiyenawa. offline mode eks thiyenawa pro ayata better than youtube in every way
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Itin bun dialog youtube unlimited mama dagena innawa kisima awlak naha
    Audio ahanna one nisa 240 wage danawa.
    Matanam oka loku prashnayak nemei
    Ekama awla background play wenne nathi eka
    YouTube audio විතරක් play wena app thyenawa බං
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    Ganinko bn ithn..oni tharan pages thiyenne owwa dena..maath gatha Asurapremiums kiyala ekakin dan 2months withara wenawa kisi awlk nah badu wada...Samahara telegram walath owwa free share wenawa habai 1 week 2week block