ඉතින් බන් youtube එකේ තියෙන්නේ video එක්කනේ
කොහොමත් සිංදුවක් අහන්නේ වැඩක් කරන ගමන්නේ
එතකොට video බැලෙන්නේ නෑනේ
ඒ නිසා spotify දානවා, එකක් දෙකක් අහපු ගමන් සිරා recommendation ටිකක් එනවා
අනිත් එක youtube දැම්මම browser එක සෑහෙන්න slow වෙනවා, මල කරදරයක්