මං තුමා ඇපල් මියුසික් කාලයක් පාවිච්චි කරල දැනට සති දෙකකට කලින් Spotify free පාවිච්චි කරන්න ගත්තා අත්හදාබැලීමක් විදිහට. ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඊයෙ වෙනකම් (සති දෙකක් තිස්සෙ) මට ඇඩ්ස් නැති, ස්කිප් කරන හැකියාව තියෙන, ඕනෙ ට්‍රැක් එකක් ඇක්සස් කරන්න පුලුවන් වගේ Premium වල තියෙන දේවල් ටිකම අත්විඳින්න ලැබුන free වර්ෂන් එකේම. ඊයෙ ඉඳල අර free වල තියෙන limitation ටික ඇවිත් තියෙනව.
මගෙ ප්‍රශ්නය මේකයි: ෆ්‍රී වර්ෂන් එකේ මුල් සති දෙකේ එහෙම all access ලැබෙන එක සාමාන්‍ය දෙයක්ද? නැත්තන් මේක මට විතරක් උන මොකක් හෝ glitch එකක්ද?
මගෙ ප්‍රශ්නය මේකයි: ෆ්‍රී වර්ෂන් එකේ මුල් සති දෙකේ එහෙම all access ලැබෙන එක සාමාන්‍ය දෙයක්ද? නැත්තන් මේක මට විතරක් උන මොකක් හෝ glitch එකක්ද?