Spotify revanced හෝ xmanager වැඩ නැද්ද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    දෙකටම මොනාහරි වෙලාද? ලොග් වෙන්නත් බැනේ error එනවා.

    @Hyaenidae මහතා මොනාහරි දන්නවාද? බ්ලොක් වත් කරලාද
     
    • Like
    Reactions: YoungWeezy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    දෙකටම මොනාහරි වෙලාද? ලොග් වෙන්නත් බැනේ error එනවා.

    @Hyaenidae මහතා මොනාහරි දන්නවාද? බ්ලොක් වත් කරලාද

    I've a premium spotify subscription (which I bought for something like $7 back in 2021 and it still works)

    There are no issues with my YouTube Revanced.
     
    • Like
    Reactions: emoji diaries

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    දෙකටම මොනාහරි වෙලාද? ලොග් වෙන්නත් බැනේ error එනවා.

    @Hyaenidae මහතා මොනාහරි දන්නවාද? බ්ලොක් වත් කරලාද
    Balandako mata agitisment lu mage eyes wala normal contact lenses walin eka hadanna belu
    Mn mokda mekata karanne doctor
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    ඩොට්ට මාත්තියා දවසකට ලෙඩෙක් බලන ගානනේ අෆ්ෆ. ශල්ලි දීලා ගන්නවා අෆ්ෆ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    spotify mod app එකක්නම් discontinue කරා කියල නහයෙන් අඬ අඬ හිටියා fb එකේ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    කෙරි වෙඩ කරනවා ඩොට්ට මාතියා අපිට.
    අපිත් කැමතියි තෝර මාළු කෑල්ලක් කන්න.

    - ස්පොටිපයි
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Harmony Music හොඳයි try එකක් දාල බලන්න