දෙකම පාවිච්චි කරනවා. එකක තියන සින්දු අනෙකෙ නැ. පොඩ්කාස්ට් අරවා මේවා අහන්න දෙකම ඕනා. හයනිඩා බොසා ට පිංසිද්දාවෙන්න ක්‍රමය වැන්සිඩ් ඉගෙන ගත්තme deken hoda mokakda ban![]()
anna ekaiS[ptify tama quality wedima. Spotify wala originals witharai tiyenne. but YT Music wala 60%kma videos walin ena music tiyenne. e nisa quality eka adui. eth normal ear ekata wenasak terenne neh. eth hoda device ekakin ahanawa nam wenasa terenawa. e wagema tama videos wala tiyena extra voices ehemat enawa. YT music eka original tibbe nettam play karanne videos walin