මචන්ලා..
Spread sheet APP එකක් නැද්ද ඇන්ඩ්‍රොයිඩ් වලට, MS Excel වගේ අපි ඩේටා එකක් දුන්නම ඒකේ කලින් දීල තියන function වලට අනුව පොඩි පොඩි calculating ටිකක් කරලා output ගන්න පුලුවන් විදියේ.
Google Sheet වල කරන්න බෑනෙ.
උදාහරණයක් විදියට මට ඕනෙ නිකන් කාලය, දුර ගැහුවම එකෙන් කැල්කියුලේට් වෙලා වේගය එන්න වගේ එකක්..
නිකන් Excel එකේ වගේ...