Spring or Form Mattress ?

AnjulaAR

Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මචන් කස්ටියගේ ගෙවල් වල ඇඳට පාවිච්චි කරන මෙට්ට වර්ගේ මොනවද ?
    ස්ප්‍රින් ඒවාද ෆෝම් මෙට්ටද ?
    ස්ප්‍රින්ග් ඒවායේ අවුල් මොනවද තියෙන්නේ ?
    මම අද ආපිකෝ එකට ගියා ඒකෙ හිටපු පොර කියනවා Spring එකේ අඩුම ගණන් එකට ( Regular Spring Mattress ) වඩා Form එකේ Hard Back Mattress එක හොඳයි කියලා. මම නෙට් එකේ බැලුවම තියෙන්නේ Spring හොදයි කියලා. පාවිච්චි කොරලා තියෙන අය අදහසක් දියන් ? :confused:
     
    • Like
    Reactions: Deadmau5