SPRINGBOOT +ANGULAR -Realtime Data Represent Karanna Kohoma da

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන් මගේ cloud එකේ data තියනවා ඒවා මට springboot backend එකෙන් angular වල Realtime වෙනස් වෙන විදියට graph එකක represent කරන්න ඕන(Example :like Task manager performance graph) . කොහොමද කරන්නේ මේක support library වගේ ඒවා තියද කරන්න
     
    • Love
    Reactions: Nidarshana_k

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka

    Web socket