JIRA board එක share කලා, ඉස්සෙල්ලා Dev ටීම් එකේ අප්ඩේට් එක ගත්තා (එක එක්කෙනාට assign වෙලා තියෙන ticket බලනවා). උන් කියන්න ඕනේ ඊයේ මොනාද කලේ, අද මොනවද කරන්නේ කියලා. අද මොකුත් assign වෙලා නෑ කියලා කියන්න බැ. ඒක tech lead දැනගන්න ඕනේ call එකට කලින් වැඩ assign කරන්න. ඊට පස්සේ QE team එක.
අමතරව මොනවහරි රිලීස් තියෙනවනම් කියනවා. QE team එකට අපෙන් දෙන්න තියෙන දේවල් පරක්කු වෙලානම් කියන්න පුළුවන්. ඕවා තමයි