Questions දැන් private හොස්පිටල් වල stent එකකට කීයක් වගේ යනවද?

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    Found this on Facebook, hope it helps.


    thank you machan


    Ikman suwaya lebewa !!!
    තාත්තාට ඉක්මන් සුවය ලැබේවා! 🙏

    good luck
    🆙



    Ape thahthatath damma dan masekata kalin NHSL Colombo walin. Angiogram eka karala dawas 3n date dunna. Angiogram eka karannanan masa 3k wage giya machine kadila kiyala.
    ඉක්මන් සුවය ලැබේවා....!!!
    ඉක්මන් සුවය ලබෙන්න ඔනෙ මචන්
    අපෙ තාත්තට දැම්ම අවුරුදු 1 වගෙ කලින්
    ස්ටෙන්ට් එකක් 2 ගානක් උනේ
    ජපුරෙ මචන්
    දැණ් නම් කොමද දන්නෙ නැ
    තාත්තාට ඉක්මන් සුවය ලැබේවා!
    thank you machan
    ------ Post added on Aug 11, 2025 at 7:35 PM

    ලක්ෂ 14ක් වගේ... ආසිරි තමයි නේ හොඳ...

    10+ යනවා
    asiri surgical eke stent 3k danna 14k giya last year december. Eka stent ekak danna 10k 11k wage yanawa kohomath
    stent cost eka 8+, okkom 10+ yai
    Thank you machan
    ------ Post added on Aug 11, 2025 at 7:36 PM
     
    • Like
    Reactions: Phonemy and kinkon

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    durdans/ Nawaloka/Asiri approx- 13-14 laks ( july 2025)

    සමහරවිට operation එක කරන වෙලාවෙ angiogram බලල stent එකකට වැඩි ගානක් දාන්න recomond කරන අවස්ථා තියනව, එතකොට addditional එකකට 2 lacks වගෙ යයි.

    ඔයාට සල්ලි සීමාසහිත නම් sri jayawardenapura hospital එකට යන්න. ඒක තමයි ලාබම. ඕක ලොකු ප්‍රශ්ණ වෙන surgery එකක් නෙමෙයි
     
    • Like
    Reactions: Asmodeus

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    durdans/ Nawaloka/Asiri approx- 13-14 laks ( july 2025)

    සමහරවිට operation එක කරන වෙලාවෙ angiogram බලල stent එකකට වැඩි ගානක් දාන්න recomond කරන අවස්ථා තියනව, එතකොට addditional එකකට 2 lacks වගෙ යයි.

    ඔයාට සල්ලි සීමාසහිත නම් sri jayawardenapura hospital එකට යන්න. ඒක තමයි ලාබම. ඕක ලොකු ප්‍රශ්ණ වෙන surgery එකක් නෙමෙයි
    නැහැ මචන් doctor එන්නෙ නවලෝක. 1ක් දැම්මොත් ~1M. 2ක් නම් 1.1-1.2M වගේ වෙයි කියල තියනව. ඒ ගාන අව්ලක් නැහැ