Questions දැන් private හොස්පිටල් වල stent එකකට කීයක් වගේ යනවද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,702
    30,982
    113
    අපායෙ දොරකඩ
    තාත්තට stent එකක් දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ. නවලෝක / ආසිරි වගේ hospitals වල stent එකකට දැන් cost එක මොන වගේද ? 🙏

    🆙



    Ape thahthatath damma dan masekata kalin NHSL Colombo walin. Angiogram eka karala dawas 3n date dunna. Angiogram eka karannanan masa 3k wage giya machine kadila kiyala.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉක්මන් සුවය ලබෙන්න ඔනෙ මචන්
    අපෙ තාත්තට දැම්ම අවුරුදු 1 වගෙ කලින්
    ස්ටෙන්ට් එකක් 2 ගානක් උනේ
    ජපුරෙ මචන්
    දැණ් නම් කොමද දන්නෙ නැ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Bypass private karanawanam koheda bn honda? Japura? (eketh waiting list 1ke inna onida)
    KDU 1ke Bypass karanawda?
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    asiri surgical eke stent 3k danna 14k giya last year december. Eka stent ekak danna 10k 11k wage yanawa kohomath