--sql database eke awulak--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා මට පොඩි අවුලක් තියනවා sql database එකක් ගැන..සීන් එක මේකයි 0.1234 +0.2344+0.5546 මේ වගේ ඉලක්කම් ටිකක් එකතු කරගෙන ගියාම 1 පනින්නේ නෑ 0.9999 නතර වෙනවා මේක කොහොමද හදා ගන්නේ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේක ඩේටාබේස් එකෙන් හදාගන්න පුලුවන්ද නැත්නම් ස්ක්‍රිප්ට් එකෙන් වෙනස් කරන්න වෙයිද?