මචංල මගේ ටේබල් එකක් තියෙනව. මේ වගේ
item no - item name - item price - item category
ඔන්න ඔය වගේ field තියෙන ටේබල් එකක්. මට ඕන මචංලා ටේබල් එක ඩිස්ප්ලේ කරන කොට ටේබල් එක ගැන අමතර දත්තත් ටේබල් එකට උඩින් පෙන්නන්න.
උදා-
ඔක්කොම අයිටම් කීයක් තියෙනවද?
ඔක්කොම අයිටම් වල වටිනාකම කීයද?
එකිනෙකට වෙනස් කැටගරි කීයක් තියෙනවද?
ඔන්න ඔය වගේ දේවල්
ඕක කරන්න පුලුවන් ඔය දැන ගන්න ඕන එකක් ගානේ ඩේටබේස් එක query කරල දත්ත අරන් පෙන්නල.
නමුත් හිතන්න ටේබල් එකේ fields 15 ක් විතර තියෙනව කියල
ඉතින් ඔය ගොඩක් ෆීල්ඩ්වලට අදාල ඉහත මම දැම්ම වගේ දේවල් ටේබල් එක පෙන්නද්දිම ඊට උඩින් පෙන්නන්න ගියොත් සෑහෙන්න ඩේටබේස් කෝල් තොගයක් වදිනව. 

කොහොමද මචං මේක අවම කරගෙන වැඩේ කරගන්නේ?

ඒකනම් මචං එළ වගේ. 