SQL help ekak

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
creator table
---------------------------
creator_id | creator_name | ....
------------

item table
-------------------------------
item_id | item_name | ......
---------

item creator table
------------------------------------
item_id | creator_id
--------- ------------

Many to Many relationship ekak thiyenne

:nerd::nerd::nerd:

මොකද මචන් auto increment එකත් එක්ක යන ෆීල්ඩ් එකක් දා ගන්නේ නැත්තේ මුලට item_ creator_id වගේ

ඔහොම දා ගත්තම එඩිට්/ඩිලිට් කරන්න ගන්න අමාරුනේ :eek:
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :nerd::nerd::nerd:

    මොකද මචන් auto increment එකත් එක්ක යන ෆීල්ඩ් එකක් දා ගන්නේ නැත්තේ මුලට item_ creator_id වගේ

    ඔහොම දා ගත්තම එඩිට්/ඩිලිට් කරන්න ගන්න අමාරුනේ :eek:

    මේකේ already composite key එකක් තියෙනවා. තව key එකක් දාන එක තේරුමක් නැනේ.
    එහෙම එකක් දැම්ම කියලා එක use කරන්න වෙන්නේ නැ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    This is what you need

    5S2jiNK.png

    join table වෙන key එකක් දාන්නේ ඇයි මචං. :eek: