sql help

Rude boy

Active member
  • May 25, 2013
    331
    112
    43
    sql waddek innawnam help ape office eke locate wela thiyenne nugegoda sql eka sap software ekak run wenawa data base ekka kohamada connect karanne nugegoda branch eke sql server ekata remotely connect wenna one sql software client pc ekatta sql install karanne natthuwa
     
    • Like
    Reactions: D_Mad

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ක්‍රම දෙකක් තියෙනව,

    1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.

    2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ක්‍රම දෙකක් තියෙනව,

    1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.

    2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
    1 weni eka karanna static ip ekak one
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    ක්‍රම දෙකක් තියෙනව,

    1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.

    2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
    port open machan komada connect wenne sql ekata sql software eka client pc ekata install karanna oneda

    dyndns eken karanna bari weida static ip nathuwa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1 weni eka karanna static ip ekak one
    හරියටම කරන්න නම් Static එකක් ඕන මචං. නැත්නම් අර No-ip tool එක දාලත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
    port open machan komada connect wenne sql ekata sql software eka client pc ekata install karanna oneda

    dyndns eken karanna bari weida static ip nathuwa
    පුලුවන් බං. හැබැයි IP එක release වෙද්දි පොඩි වෙලාවකට කනෙක්ෂන් එක අවුල් යයි. ටෙලිකම් එකේ නම් පැය 10කට සැරයක් IP Change වෙනව.

    MS SQL නම් 1433 පෝට් එක.
    MySQL නම් 3306.

    Open කරන Forward කරොත් කිසිම දෙයක් නෑ බං නිකං ක්ලයන්ට් එකේ සර්වර් එකේ ඇඩ්‍රස් එකයි Credentials ටිකයි දෙන්න. මතක ඇතුව ඔය යූස් කරන ISP ගෙ IP Ranges වලට විතරක් පෝට් Open කරන්න එහෙම නැත්නම් තවත් Insecure වෙයි.
     
    • Like
    Reactions: TWishwadeepa

    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    හරියටම කරන්න නම් Static එකක් ඕන මචං. නැත්නම් අර No-ip tool එක දාලත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

    පුලුවන් බං. හැබැයි IP එක release වෙද්දි පොඩි වෙලාවකට කනෙක්ෂන් එක අවුල් යයි. ටෙලිකම් එකේ නම් පැය 10කට සැරයක් IP Change වෙනව.

    MS SQL නම් 1433 පෝට් එක.
    MySQL නම් 3306.

    Open කරන Forward කරොත් කිසිම දෙයක් නෑ බං නිකං ක්ලයන්ට් එකේ සර්වර් එකේ ඇඩ්‍රස් එකයි Credentials ටිකයි දෙන්න. මතක ඇතුව ඔය යූස් කරන ISP ගෙ IP Ranges වලට විතරක් පෝට් Open කරන්න එහෙම නැත්නම් තවත් Insecure වෙයි.
    ort eka 1433 thamai mama used karanne dyndns machan oken karanna puluwan weida and client pc ekata sql server ekada install karanna one wena monhari tool eken barida
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ort eka 1433 thamai mama used karanne dyndns machan oken karanna puluwan weida and client pc ekata sql server ekada install karanna one wena monhari tool eken barida
    මෙහෙමයි මචං,

    1. ස්ටැටික් IP එකක් හෝ Dynamic DNS Tool එකක් දාගන්න.
    2. සර්වර් එකේ IP එක Static කරන්න. Local IP එක.
    3. ඒ අදාල IP එකට Port Forward Rule එකක් දාන්න රටුටර් එකෙන්.
    4. SQL Server එක ඉන්ස්ටෝල් කරන්න Server එකේ. ඒක ඉන්ස්ටෝල් කරද්දි SQL Browser කියල එකක් ඇති ඒකත් දාන්න.
    5. Server එකේ Firewall එකේ 1433 Port එකට රූල් එකක් දාන්න.
    6. SQL Server Configuration කියල එකක් තියෙනව ඒකෙ සෙටින්ස් වගයක් හදන්න තියෙනව IP එක දාල. ඒක කරන්න.

    මේ ටික ඉවර වෙද්දි ඩේටබේස් එක Open වෙලා ඉවරයි. ආහ් දෙයක් අමතක වුණා. SLT Connection එකක් නම් Public Dynamic IP එකක් දෙන්න කියල ඒක ඇක්ටිව් කරගන්න නැත්නම් උන් Default එවන්නෙ Shared IP එකක්.

    ඊට පස්සෙ ක්ලයන්ට් මැෂින් එකෙ Management Studio එක දාල අර සර්වර් එකේ තියෙන ඩේටබේස් එක ඇක්සස් කරන්න පුලුවන්. ඒකෙ ඇප් එකක් දුවනව නම් අර ටිකම දීල ඩීබී එකට කනෙක්ට් වෙන්න පුලුවන්.
     
    Port forward kathan dare okkoma karala thiyenne machan sync wenawa ape main branch eke idan anith branch ekata anith eka machan anith eka machan dyndns tool eka danna oneda mama router re okkoma setting karala thiyenne dyndns login account tika and port forward setting tika
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Port forward kathan dare okkoma karala thiyenne machan sync wenawa ape main branch eke idan anith branch ekata anith eka machan anith eka machan dyndns tool eka danna oneda mama router re okkoma setting karala thiyenne dyndns login account tika and port forward setting tika
    මචං උඹ Data Replication එකක් සෙට් කරලද තියෙන්නෙ? ඩේට බේස් දෙකක් තියාගෙන එකකින් අනිත් එකට කොපි වෙනව වගේ සීන් එකක්ද?
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    මචං උඹ Data Replication එකක් සෙට් කරලද තියෙන්නෙ? ඩේට බේස් දෙකක් තියාගෙන එකකින් අනිත් එකට කොපි වෙනව වගේ සීන් එකක්ද?
    Ow bang dekak thiyenawa but main nugegoda thamai dan kiyamuko ape nugegoda inna staff kenek wena thanak a idan nugegoda sql server ekata client pc eka connect karanna one
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow bang dekak thiyenawa but main nugegoda thamai dan kiyamuko ape nugegoda inna staff kenek wena thanak a idan nugegoda sql server ekata client pc eka connect karanna one
    එහෙනම් ඉතිං කිසිම ප්‍රශ්නයක් නෑ නේහ් බං. හරියට රිමෝට් ඇක්සස් හදල නම් ඔයා කියන විදියට ඒකෙ සර්වර් ඇඩ්‍රස් එකත් එක්ක අනිත් ඒව හරියට දෙන්න තියෙන්නෙ. එච්චරයි.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    bumb Mario.gif
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    machanla udawaak one

    SQL db eke

    table name : attendance

    column name : date --- Format : datetime

    enisa date eka save wenne 2020-12-08 18:08:55 format ekata

    eth mama php script eka run karadii mata ona date = 2020-12-08 kiyala query eke output eka ganna
    eka karaganna terenne ne... udawwak denna puluwan da

    $output = Database::getDBInstance()->query("SELECT * FROM attendance WHERE emp_id = 1 AND date_in = '2020-12-08 18:08:55' "); meka dunnama details enawa but mata ona

    $output = Database::getDBInstance()->query("SELECT * FROM attendance WHERE emp_id = 1 AND date_in = '2020-12-08' "); meken date eka witharak deela result tika ganna......
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    ක්‍රම දෙකක් තියෙනව,

    1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.

    2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
    Do not open the freaking database to the public internet. That's one hell of a stupid idea.
    Use the second method.