1 weni eka karanna static ip ekak oneක්‍රම දෙකක් තියෙනව,
1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.
2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
port open machan komada connect wenne sql ekata sql software eka client pc ekata install karanna onedaක්‍රම දෙකක් තියෙනව,
1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.
2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.
හරියටම කරන්න නම් Static එකක් ඕන මචං. නැත්නම් අර No-ip tool එක දාලත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.1 weni eka karanna static ip ekak one
පුලුවන් බං. හැබැයි IP එක release වෙද්දි පොඩි වෙලාවකට කනෙක්ෂන් එක අවුල් යයි. ටෙලිකම් එකේ නම් පැය 10කට සැරයක් IP Change වෙනව.port open machan komada connect wenne sql ekata sql software eka client pc ekata install karanna oneda
dyndns eken karanna bari weida static ip nathuwa
ort eka 1433 thamai mama used karanne dyndns machan oken karanna puluwan weida and client pc ekata sql server ekada install karanna one wena monhari tool eken baridaහරියටම කරන්න නම් Static එකක් ඕන මචං. නැත්නම් අර No-ip tool එක දාලත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
පුලුවන් බං. හැබැයි IP එක release වෙද්දි පොඩි වෙලාවකට කනෙක්ෂන් එක අවුල් යයි. ටෙලිකම් එකේ නම් පැය 10කට සැරයක් IP Change වෙනව.
MS SQL නම් 1433 පෝට් එක.
MySQL නම් 3306.
Open කරන Forward කරොත් කිසිම දෙයක් නෑ බං නිකං ක්ලයන්ට් එකේ සර්වර් එකේ ඇඩ්රස් එකයි Credentials ටිකයි දෙන්න. මතක ඇතුව ඔය යූස් කරන ISP ගෙ IP Ranges වලට විතරක් පෝට් Open කරන්න එහෙම නැත්නම් තවත් Insecure වෙයි.
මෙහෙමයි මචං,ort eka 1433 thamai mama used karanne dyndns machan oken karanna puluwan weida and client pc ekata sql server ekada install karanna one wena monhari tool eken barida
Port forward kathan dare okkoma karala thiyenne machan sync wenawa ape main branch eke idan anith branch ekata anith eka machan anith eka machan dyndns tool eka danna oneda mama router re okkoma setting karala thiyenne dyndns login account tika and port forward setting tikaමෙහෙමයි මචං,
1. ස්ටැටික් IP එකක් හෝ Dynamic DNS Tool එකක් දාගන්න.
2. සර්වර් එකේ IP එක Static කරන්න. Local IP එක.
3. ඒ අදාල IP එකට Port Forward Rule එකක් දාන්න රටුටර් එකෙන්.
4. SQL Server එක ඉන්ස්ටෝල් කරන්න Server එකේ. ඒක ඉන්ස්ටෝල් කරද්දි SQL Browser කියල එකක් ඇති ඒකත් දාන්න.
5. Server එකේ Firewall එකේ 1433 Port එකට රූල් එකක් දාන්න.
6. SQL Server Configuration කියල එකක් තියෙනව ඒකෙ සෙටින්ස් වගයක් හදන්න තියෙනව IP එක දාල. ඒක කරන්න.
මේ ටික ඉවර වෙද්දි ඩේටබේස් එක Open වෙලා ඉවරයි. ආහ් දෙයක් අමතක වුණා. SLT Connection එකක් නම් Public Dynamic IP එකක් දෙන්න කියල ඒක ඇක්ටිව් කරගන්න නැත්නම් උන් Default එවන්නෙ Shared IP එකක්.
ඊට පස්සෙ ක්ලයන්ට් මැෂින් එකෙ Management Studio එක දාල අර සර්වර් එකේ තියෙන ඩේටබේස් එක ඇක්සස් කරන්න පුලුවන්. ඒකෙ ඇප් එකක් දුවනව නම් අර ටිකම දීල ඩීබී එකට කනෙක්ට් වෙන්න පුලුවන්.
මචං උඹ Data Replication එකක් සෙට් කරලද තියෙන්නෙ? ඩේට බේස් දෙකක් තියාගෙන එකකින් අනිත් එකට කොපි වෙනව වගේ සීන් එකක්ද?Port forward kathan dare okkoma karala thiyenne machan sync wenawa ape main branch eke idan anith branch ekata anith eka machan anith eka machan dyndns tool eka danna oneda mama router re okkoma setting karala thiyenne dyndns login account tika and port forward setting tika
Ow bang dekak thiyenawa but main nugegoda thamai dan kiyamuko ape nugegoda inna staff kenek wena thanak a idan nugegoda sql server ekata client pc eka connect karanna oneමචං උඹ Data Replication එකක් සෙට් කරලද තියෙන්නෙ? ඩේට බේස් දෙකක් තියාගෙන එකකින් අනිත් එකට කොපි වෙනව වගේ සීන් එකක්ද?
එහෙනම් ඉතිං කිසිම ප්‍රශ්නයක් නෑ නේහ් බං. හරියට රිමෝට් ඇක්සස් හදල නම් ඔයා කියන විදියට ඒකෙ සර්වර් ඇඩ්රස් එකත් එක්ක අනිත් ඒව හරියට දෙන්න තියෙන්නෙ. එච්චරයි.Ow bang dekak thiyenawa but main nugegoda thamai dan kiyamuko ape nugegoda inna staff kenek wena thanak a idan nugegoda sql server ekata client pc eka connect karanna one
Do not open the freaking database to the public internet. That's one hell of a stupid idea.ක්‍රම දෙකක් තියෙනව,
1. Server එකේ රවුටර් එක පෝට් ෆෝවඩ් කරල. Firewall Exception එකක් දාල හොඳ ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් දාන්න. ඒත් මේක ටිකක් Secure මදි. ඩේටබේස් එක Open වෙලා තියෙන නිසා.
2. සර්වර් එකෙන් VPN එකක් හදල ඒකට කනෙක්ට් වෙන්න අනිත් මැෂින්. ඊට පස්සෙ ඩේටබේස් එක ලෝකල් හොස්ට් ඇක්සස් ගන්න පුලුවන්. මේක තමයි ගොඩක් ආරක්ෂිත.