## SQL Server Help ##

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    avatar254425_4.gif
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබට කස්ටම් ටුල් එකක් ඩිවලොප් කරන්න වෙනවා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    IP එකෙන් connection හැදුවොත් හරියන්නේ නැද්ද ? අපි මන්චි එකේ outlet 100 (star united) project
    එකේනම් කරේ එහෙමයි. WINS IP Use කරා

    Connection එක නම් ගොඩ මචෝ, එක මොනා කරි කරගන්න පුලුවන්, මම දැනට සමහර තැන් වල කරලා තියෙන්නෙ IPVPN දාලා, SLT එකෙන් මට ගොඩක් අඩුවට දෙනවා VPN,

    hamachi / OPenVpn දෙකත් එක්කත් මම කරලා බැලුවා, Connection එක නම් කිසිම අව්ලක් නැ, තියෙන ප්‍රශ්නෙ මේකට යූස් කරන්න ඕන තාක්ශනය :/

    උබට කස්ටම් ටුල් එකක් ඩිවලොප් කරන්න වෙනවා
    :oo:

    මෙන්න මේකට ගිහින් බැළුවද ? මම හිතන්නේ උඹට ඕනේ කරන දේවල් ටික තියෙනවා
    http://stackoverflow.com/questions/...bases-in-different-servers-in-sql-server-2008

    තැන්ක්ස් මචො,

    මචොලා ප්‍රශ්නෙ මේකයි, මේ Situation එකේ හැටියට වැඩේ ගොඩ දාගන්න හොදම සහ පහසුම ක්‍රමේ මොකක්ද ?

    SQL Server transactional Replication ?
    Microsoft Sync Framwork ?
    Redgate SQL Data compare ?
    Merge Replication ?

    හෝ, data sync කරගන්න Custom Service එකක් ගහන එකද ? (ඒක නම් හොද Idea එකක් මට හරියට Monitor කරගන්නත් පුලුවන්)

    ඒත් මට මේක ඉක්මනට ගොඩ දාගන්න ඕන, සදුදා (තව දවස් 2කින්) System එකක් දාන්න ඕන,
    ඒක අලුත් ක්‍රමේට දාන්න තමයි ඔයාලගෙන් උදව් ඉල්ලුවෙ.

    මේක ලොකු Fashion Network එකකට, මම මුලින්ම Location දෙක තුනක් තියෙන කාලෙ කලේ Main data center එකට Online link කරන එක, Local database නැතුව.

    ඒත් Points ගාන වැඩි වෙනකොට සහ Speed එක ඕන වෙනකොට වෙනස් කරන්න උනා
    Local DB එකක් එක්ක අවශ්ශම Table ටික විතරක් main එක එක්ක sync වෙන්න.

    එකත් ටික දවසක් යනකොට කරන්න බැවි උන නිසා, VPN දාලා transactional publication with updatable subscriptions ක්‍රමය පාවිච්චි කලේ,

    දැන් ඒකෙත් ප්‍රශ්න එනවා සමහර වෙලාවට හරියට Sync වෙන්නෙ නැතුව Stock අවුල් වෙනවා,

    සමහර වෙලාවට Main Server එකෙ ඉදන් Sync වෙන්නෙ Location එකට බඩු ගියාටත් පැය ගානකට පස්සෙ ඉතින් Sync වෙනකල් බඩු විකුනන්න බැ සමහර Point වල,

    මේ ප්‍රශ්නෙ මම system දාපු තැන් දෙක තුනකම උනා, උත්තරයක් දීපං මචොලා. .. :no:

    මචොලා, මම වැඩ කරන Software Company එක ලොකු ලොකු වැඩ කරාට මේකෙ Programmer කෙනෙක් ඉන්නෙ මම විතරයි :D අනිත් උන් එකෙක් වත් Hello Worlds app එකක් වත් හදන්න දන්නෙ නැ, ඉතින් මම තමයි ඔක්කොම ගොඩ දාන්නෙ, එකයි කේස් එක.:lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    1. Mr.suranga ge company eka :) uba ekeda work karanne :)

    ආවා ඉතින් මෙතන වල් පල් කතා කරන්න, :lol:
    සොලුශන් එකක් දීපං ෆට් ෆට් ගාලා :P

    උබගෙන් නම් අහලා වැඩක් නැ බං ඉබ්බො, උබලගෙ කොම්පැනියෙ තාම පාවිච්චි කරන්නෙ Access Database නෙ බං , :lol::lol::lol::lol:

    පව් යකෝ අසරන Customers ලා. :P
     

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    adoo... VPN Dammahama Custala vekinenavane. Location 4k 5k thibbahama Baduma Thama...:P:lol::lol: App ekak liyahan....... nomal NET athine ethakota....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආවා ඉතින් මෙතන වල් පල් කතා කරන්න, :lol:
    සොලුශන් එකක් දීපං ෆට් ෆට් ගාලා :P

    උබගෙන් නම් අහලා වැඩක් නැ බං ඉබ්බො, උබලගෙ කොම්පැනියෙ තාම පාවිච්චි කරන්නෙ Access Database නෙ බං , :lol::lol::lol::lol:

    පව් යකෝ අසරන Customers ලා. :P

    1. ane pala hut yanne :angry: api sql , mysql ,oracle :angry: api wadak kaloth kiri gahata anna wage :frown: okata solution eka fb waren denna..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    adoo... VPN Dammahama Custala vekinenavane. Location 4k 5k thibbahama Baduma Thama...:P:lol::lol: App ekak liyahan....... nomal NET athine ethakota....

    eka nam aeththa
    lankawe VPN kaarayo nam wadak na ban SLT / Dialog dekama ekayi pada witharayi wada na, prashnayak awama Help desk ekak na,

    Eth ganan kohomada, 128mbps eka 12,000 yi :D