ProjectLabs (myPOS) ලටද දෙන්න යන්නේ ? චාටර් බන් Flexive. හොද එඋන් ටික ඔක්කොම අයින් උන (මමත් එක්ක)



IP එකෙන් connection හැදුවොත් හරියන්නේ නැද්ද ? අපි මන්චි එකේ outlet 100 (star united) project
එකේනම් කරේ එහෙමයි. WINS IP Use කරා
උබට කස්ටම් ටුල් එකක් ඩිවලොප් කරන්න වෙනවා

මෙන්න මේකට ගිහින් බැළුවද ? මම හිතන්නේ උඹට ඕනේ කරන දේවල් ටික තියෙනවා
http://stackoverflow.com/questions/...bases-in-different-servers-in-sql-server-2008
අනිත් උන් එකෙක් වත් Hello Worlds app එකක් වත් හදන්න දන්නෙ නැ, ඉතින් මම තමයි ඔක්කොම ගොඩ දාන්නෙ, එකයි කේස් එක.
- Mr.suranga ge company eka
uba ekeda work karanne






ආවා ඉතින් මෙතන වල් පල් කතා කරන්න,
සොලුශන් එකක් දීපං ෆට් ෆට් ගාලා
උබගෙන් නම් අහලා වැඩක් නැ බං ඉබ්බො, උබලගෙ කොම්පැනියෙ තාම පාවිච්චි කරන්නෙ Access Database නෙ බං ,
පව් යකෝ අසරන Customers ලා.
api sql , mysql ,oracle
api wadak kaloth kiri gahata anna wage
okata solution eka fb waren denna.. adoo... VPN Dammahama Custala vekinenavane. Location 4k 5k thibbahama Baduma Thama...App ekak liyahan....... nomal NET athine ethakota....

- Mr.suranga ge company eka
uba ekeda work karanne
සුරංගව දන්නවද ? මම එකේ මුල් සාමාජිකයෙක් බන් ..