Squid Game

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    WhatsApp Image 2021-10-05 at 6.34.42 PM.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කොරියන් කිව්ව ගමන් මතක් වෙන්නෙ අර BTS වගේ පොම්නයො ටිකක් එතකොට බඩ දගලලා කොරියන් හොද series එකක් උනත් බලන්න එපා වෙනවා 🤮
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    කොරියන් කිව්ව ගමන් මතක් වෙන්නෙ අර BTS වගේ පොම්නයො ටිකක් එතකොට බඩ දගලලා කොරියන් හොද series එකක් උනත් බලන්න එපා වෙනවා 🤮
    මේකනම් සුපිරි.ඒවගෙම උන්ගේ ෆිල්මුත් සුපිරි ඒවා තියෙනවා.ඒත් ලංකාවෙ ගොඩක් උන් බලන්නේ සමනල්ලු වගේ උන් ඉන්න කතානේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    spoiler alert

    okata godak theory thiyanawa ban den :P for ex :

    aruta ara metro station eke aruwa hambawunata passe red and blue box dekak thiyenne , u blue thorapu nisa game ekata giye u red theruwanam u yanne staff eke ekek vidihatalu :P

    thawa vip la set eka eddi un kiyanne korea wala thiyeddi hodatama thiyanawa kiyala oya den pelak un kiyanawa oke season ganak yailu eka eka loke watetama penannna


    thawa henta thiyanawa ammo ekata thiyana ewa :lol: season 2 eka chora karaida danne nae :rofl:
     
    • Like
    Reactions: janaka_jr

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    oww maru story eka waiting for S02

    එහෙනම් බලන්න ඕනි. මං දැක්කා FB එකේ memes රැල්ලක් යනවා මේකට.
    අර සෙක්ස් එඩියුකේෂන් වේස කතාව බලලා නෙට්ෆ්ලික්ස් එපා වෙලා හිටියේ.
    Sex education marune S03 ma pudumai epa una kiyana kenek dekkamai
    ------ Post added on Oct 6, 2021 at 7:34 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    හොඳ කතාවක්, නමුත් ටිකක් විතර ප්‍රෙඩික්ටබල්. ඒක නිසා අන්තිම එපිසෝඩ්ස් වල මුල සහ මැද ඒවා තරම් හොඳයි කියන්න අපහසුයි. මියුසික් නම් මරු.

    විශේෂයෙන්ම මෙන්න මේ ට්‍රැක් එක.

     
    Last edited:
    • Like
    Reactions: honesty