Squid Game

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    overall good,

    but mata korean eunge over acting walata asa na,
    specially ara sex karana ganige
    සිරාවට බන්,උන් බෙරිහන් දෙනඑක අහන් ඉන්න එපාවෙනව.

    modayek wage spoil karanna epa yako. methana thawama balala nathi un innawane
    ගොඩක් එවුන්ට මෝඩචූන් තියෙන්නෙ තමන් බැලුව කියල පෙන්නන්න.බලපන් අලුතෙන් බලන එකෙක්ට එතනම ඉවරයිනෙ ස්ටෝරි එක.
    ------ Post added on Oct 16, 2021 at 2:02 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මුල එපිසෝඩ්ස් ටික හොඳයි.අන්තිම දෙක නම් සෑහෙන්න ප්‍රෙඩික්ටබල්.මුල ඒවගෙ ගතිය සම්පූර්නෙන්ම නැති කරල අන්තිම දෙකෙන්.
    අනිත් එක කතාවෙ ලොකුම ප්ලොට් ට්විස්ට් එකත් මට මැදක් වෙද්දි තේරුනා.
    ඒත් කතාව හොඳයි.වෙනස්ම ප්ලොට් එකක්,තීම් එකක්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවට මේකට මෙච්චර රේටින් ලැබිලා තියනවද කියලා තේරෙන්නෙ නැ.
    ඕවර් ඇක්ටින් වල උපරිමේට ගියපු මේ වගේ එකක් කලින් බලලා නැ. හරියට චාටර් හින්දි ෆිල්ම් එකක් වගේ.
    අමාරුවෙන් එපිසෝඩ් 4ක් බැලුවා. මැස්සො වගේ මිනිස්සු මරණ එක විතරයි තියෙන්නෙ.
    වේස්ට් ඔෆ් ටයිම්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    dub karapu eka original eke tharam bhaawa prakashana nadda. melo rahak nathi widihatada dub karala thiyanne
    Dub eka hodai. Emotions hodata thiyenawa. Mata nam set wuna ubata nam kohoma weida danne na.
    balanwa nam 1080p or 2K balapan. Sounds ehema patta. Frank Sinathrage Sinduwaka Remake ekak thiyenawa.
    Man KDrama jeevitheta balala na. Meka balanna patan gaththa.:yes:

     
    • Like
    Reactions: hancok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    dub karapu eka original eke tharam bhaawa prakashana nadda. melo rahak nathi widihatada dub karala thiyanne
    ඩබ් කරපු සමහර ස්පැනිෂ් ඒවා බලන්න මම ට්‍රයි එකක් දීලා තියනවා. මෙලෝ රහක් නෑ, ඒකෙන් තේරුම් ගත්තා ඩබ් කරපු ඒවා බලලා වැඩක් නැ කියල. මේකෙත් ඩබ් වර්ෂන් එක ඒ වගේම ඇති.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මොනවට මේකට මෙච්චර රේටින් ලැබිලා තියනවද කියලා තේරෙන්නෙ නැ.
    ඕවර් ඇක්ටින් වල උපරිමේට ගියපු මේ වගේ එකක් කලින් බලලා නැ. හරියට චාටර් හින්දි ෆිල්ම් එකක් වගේ.
    අමාරුවෙන් එපිසෝඩ් 4ක් බැලුවා. මැස්සො වගේ මිනිස්සු මරණ එක විතරයි තියෙන්නෙ.
    වේස්ට් ඔෆ් ටයිම්.
    උබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. ඒත් තියෙන අනිත් Drama ත් එක්ක නම් මේක ටිකක් හොදයි.
    Hype එක නම් වැඩියි තමයි ඕවර්රේට් වෙලා තියෙනවා ටිකක්.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    මන් කියනවට ඊලගට mouse බලපන් :P
    mouse-2021.jpg
    meka patta series ekak

    Tawa me wage ekak tiyenawa Memoirists kiyala ekath balanna
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    කොරියන් ඒවා නම් පේන්න බෑ. බලන්නෙම නෑ . එත් මේක නම් පට්ට. කාලෙකින් බලපු පට්ටම සීරීස් එකක්. :yes::yes: