ela ela.... mekata neda ubata piti one kiyuwe![]()
ow bn. heta balala kiyapan.

ela ela.... mekata neda ubata piti one kiyuwe![]()

podi 18-20 kali daganna lesi talk karala. 21+ kiyanne pettiyata atha tiyanawa boru.. mulawe daanna puluwan hodama wayasa 18-20awurudu 3-4 pala purudden kiyanne
![]()

kalathurakin thamai eheta kanata pena emptyak set wenne 
ow bn, samahara welawata un kanaw bn, issara mawat kaala tiyenawa, eet injection gahanna giye naha rabies walata. rabie hadunet na![]()

මුන් නම් මාස 2කට වඩා ලොකුයි මගේ හිතේ 
අවුලක් වෙයිද? අඩෝ අපේ ගෙදරත් ඉන්නවා බං පොඩි ලේන් පැටව් දෙන්නෙක්. උන්ගේ අම්මව ගෙවල් වටේ ඉන්න පූසෝ කාලා වෙන්න ඇති.පේරෙදා වෙනකන් බලලා බැරිම තැන දැන් අපි අරන් කිරි දෙන්න කියලා ගත්තා. උන් නම් ටිකක් ලොකු යි වගේ. අඩේ දැනට නම් දුන්නේ පිටි කිරිමුන් නම් මාස 2කට වඩා ලොකුයි මගේ හිතේ
අවුලක් වෙයිද?

සහෝදරයෝ වෙන් කරන එක නරක දෙයක්

උඹයි පහල ගෙදර වයිමත් සහෝදරයො තමයි වෙන්ව ජීවත් උනාට![]()
කවුද බං වයිමා??
ඇයි බන් අර කඩේ වැඩ කරන කොලුවා. උඹලා දෙන්නා නොදන්නවා උනාට උඹලා දෙන්න සහෝදරයො 
අඩෝ අපේ ගෙදරත් ඉන්නවා බං පොඩි ලේන් පැටව් දෙන්නෙක්. උන්ගේ අම්මව ගෙවල් වටේ ඉන්න පූසෝ කාලා වෙන්න ඇති.පේරෙදා වෙනකන් බලලා බැරිම තැන දැන් අපි අරන් කිරි දෙන්න කියලා ගත්තා. උන් නම් ටිකක් ලොකු යි වගේ. අඩේ දැනට නම් දුන්නේ පිටි කිරිමුන් නම් මාස 2කට වඩා ලොකුයි මගේ හිතේ
අවුලක් වෙයිද?