Squirrels Feeding

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ත්‍රෙඩ් එකෙන් Squirrels feeding ගැන ඔයාලට කියල දෙන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ කවදාවත් අම්මා කෙනෙක් ඉන්න Squirrel කෙනෙක් හොරෙන් ගන්න එපා. Squirrels හදන්න ගොඩක් අමාරුයි.

    ඒ වුනාට අපිට සමහර වෙලාවට අම්මා කෙනෙක් නැති Squirrels හම්බෙනවා. එතකොට මේ ලේන්නුන්ට කන්න දෙන හැටි තමයි මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ.


    v4v4hu.png


    ලේන්නුන්න්ට අඩුම ගානේ මාස 2 යනකන් වත් කිරි දෙන්න ඕනේ. ඒකට එළකිරි (cow milk) හරියන්නේ නැහැ. cow milk දුන්නොත් උන් මැරෙන්න පුළුවන් මොකද cow milk වල ලේන්නුන්ට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ අනිත් දේවල් අඩුයි. එක නිසා ඔයාලට කොහෙන් හරි පහල දීල තියෙන milk powder දෙකෙන් එකක් ගන්න වෙනවා. හොදම එක තමයි Fox valley milk replacer.

    1. Esbilac puppy milk replacer
    2. Fox valley milk replacer


    33xaufk.png


    මේ තියෙන්නේ ඔන්ලයින් මේවා ගන්න පුළුවන් තැන්.
    Code:
    http://www.walmart.com/ip/Esbilac-Puppy-Milk-Replacer-Liquid-12-oz.-Dogs/3635141
    Code:
    http://www.foxvalleynutrition.com/

    ඒ වුනාට ගොඩක් වෙලාවට ඔය මම උඩ දීල තියෙන කිරි වර්ග ලංකාවේ ගන්න නැහැ. පිටරට ඉදල ගෙන්න ගන්න ගියොත් ගොඩක් දවස් යනවා. එක නිසා මම USA වල squirrel rehabber කෙනෙක් ගෙන් පහල තියෙන formula එක අහගත්තා. මේකත් බය නැතුව ලේන්නුන්ට දෙන්න පුළුවන්. මෙහෙමයි ඒක හදන්නේ.

    එළු (goat milk) කිරි මේස හැඳි 3 යි
    යෝගට් තේ හැඳි බාගයයි
    ක්‍රීම් තේ හැඳි බාගයයි

    ක්‍රීම් හදන්නේ එළකිරි (cow milk) බීට් කරලා. ක්‍රීම් නම් දැම්මේ නැති උනත් ප්‍රශ්නයක් නැහැ.

    ඊට පස්සේ මේවා එකට මික්ස් කරලා ටිකක් රත් කරලා ලේන්නුන්න්ට දෙන්න. ලාවට රස්නේ තිබුනම ඇති. පොඩි මිලිලීටර් 1 සිරින්ජර් එකකින් කිරි දෙන්න.

    සමහර වෙලාවට ලේන්නු dehydrate (විජලනය) වෙනවා. එතකොට මේ formula එක දෙන්න.

    පිරිසිදු තරමක් උණු වතුර ලීටර් 1 යි
    ලුණු තේ හැඳි 1 යි
    සීනි මේස හැඳි 1 යි.

    ඔක්කොම එකට මික්ස් කරලා කාමර උෂ්නත්වයට අවට පස්සේ ටික ටික දෙන්න හැම පැය 3 කට වරක්. මාස 2ක් වෙනකන් ලේන්නුන්ට හැම පැය 4 කට වරක් වත් කිරි දෙන්න ඕනේ. ඇස් ඇරියට පස්සේ පලතුරු දුන්නට ප්‍රශ්නයක් නැහැ.

    තව ප්‍රශ්න තියෙනවනම් අහන්න. එළකිරි (cow milk) ලේන්නුන්ට දෙන්න එපා.


    කිරි දෙනකොට squirrel ගේ බරෙන් 5% ප්‍රමාණයක් තමයි එක පාරකට දෙන්න ඕනේ කිරි වල ප්‍රමාණය. ඊට වැඩිය කිරි දෙන්න එපා. ඒ කියන්නේ squirrel 100g බර නම්, එක පාරකට 5g amount of milk තමයි දෙන්න ඕනේ.
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    dannam lennuth hadanna lesinawage. namuth machan manna lennu sahenna hadala thiyenawa. munta podikale indanma dunne ANCHOR thamai, kisiaulaka.....danatath gedara ekek innawa....! uta dan awrudu 4k wenawa.....pora poddak wayasai dan...!!!

    Ithagana inne muta passé ayeth hadannaa kiyala, ath ithing anathawechcha ekek set unoth aniwaren hadanna epai.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රනා උඹ ලේන්නුත් හදනව ද බං.............
    පට්ට සත්තු බං ලේන්නු..................

    na ban. samahara welawata anatha una podi leno set wenawa ne ban. matat ehema wela tiyenawa. ekai me thread eka damme.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Ape gedarata ekek watila oya mona magulakwat dunne na ban nikan piti kiri dunna redi kallaka pogawala , passe fruits dunna. Thama lassanata inne :D
    Lankawe inna wal lennunnta owa ona na ban
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ තරම් දේවල් දැනං හිටියනම් කොච්චර ලෙන්නු ගනක් බේරෙන්න තිබ්බද ඉස්සර :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගිය සිකුරාදා හුළගට ලේන් පැටියෙක් බිමට වැටිලා හිටියා තමයි කූඩුවත් එක්කම. ඒත් ආපහු ලෙන් අම්මටම භාර දුන්න.

    දවසක මේක අනිවාර්යයෙන් වැදගත් වෙයි. ඒ නිසා BM කර ගත්තා.
    +++++
     
    • Like
    Reactions: Randir