Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ජනාධිපති ජාතික එයාර් ලයින් එකේ ගියාට කමක් නැහැ .ජාතික එයාර් ලයින් එක ගසා කන්නේ නැතුව .එමිරෙට්ස් එක වෙනම ලාභගත්තේ නැහැ .මොකද ලංකාවටත් කොටසක් අයිතිය තිබුණානේ .ඉතිං ඒ නිසා ලාභෙන් කොටසල් අපිට එනවා .කොටස හරි කමක් නැහැ ලාභේ ,ඒත් දැන් අපේ වෙලා තියෙද්දි අලාභ නේ .ඉතිං වැඩියෙන් හොඳ මොකක්ක්ද ? අපේ කියලා ලේබල් තිබ්බට වැඩක් නැහැ ලාභ නැත්තම් සහ අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තම් .:yes::yes::yes::yes:

    laben kotasak gannawata wada ethana thibbe Chandrikage deal ekak :rofl:
    laben kotasak ganne mokatada manussayo mulu labema ganna puluwan kama thiyeddi..
    Emirates Sil aran apita laba aran denna Sri Lankan eka maintain kara kiyalada uba kiyanne? :rofl: ape thibba laba labana hodama routes tika un ara gatte eka wenna ethi.. :rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15946219 said:
    උබ කැබින් කෘ නම් උබ දන්නවා ඇතිනේ ඔවල තත්වේ.. ඔය ෆ්ලයිට් වල මේන්ටේනන්ස් බින්දුවයි දැන්.. සමහර එන්ටටේන්මන්ට් සිස්ටම් වැඩ නැ, සීට් චා, කොටින්ම ඔයිට වඩා හොදට දුවනවා බජට් එයාර්ලයින්.. ඉතින් කොහොමද ලාබ ලබන්නේ.. අනික සින්හල මිනිහට සලකන විදිය අන්තිම පහත්..

    ශ්‍රී ලංකන් ගුවන් යානයක කැරපොත්තන්

    ගුවන් යානයක් තුළ සාමාන්‍යයෙන් සිදු නොවන සිදුවීමක් පිළිබඳ පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් වාර්තා වුණා.

    ඒ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කල ශ්‍රී ලංකන් ගුවන් යානයක කැරපොත්තන් සිටීම නිසයි.

    මෙම හේතුව නිසා එහි ගමන් කල ශ්‍රී ලාංකික මඟියෙකු මහත් අපහසුතාවයට පත්ව තිබෙන අතර එම හේතුවෙන් ඔහු ඊට පසු දිනයේදී රෝගී වී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් යානයේ තම අසුන ඉදිරිපිට කැරපොත්තන් සිටීම පිලිබඳ එම මගියා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලිඛිතව පැමිණිලි කොට ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී නොමැත.

    ගුවන් යානයේ කැරපොත්තන් සිටි අන්දම පහතින් බලන්න.

    cockroaches-33000lk-+(1).jpg

    cockroaches-33000lk-.jpg

    :rofl::rofl::rofl:
     
    කැරපොත්තෝ ප්ලේන් එක ඇතුලේ තියන් යන්නේ ලාබ ලබන්න වෙන්න ඇති නෙහ්..:rofl:
     
    දැන් මුලු ලාබෙම ලැබෙනවද?

    රූට්ස් වල ලාබෙනම් කතා කරන්න එපා බන්. ඔකෙන් ලාබෙට දුවන්නේ ඉන්දියාවේ විතරයි.. ලන්ඩන්, ෆ්‍රැන්ක්ෆට් දුවන්නේ ජාතික ගුවන් සේවය වශයෙන් යන්න ඔනා කමට.. හිතෘ ඒයාර්පොට් එකේ ස්ලොට් එකක් ගන්න එක ලේසි නැ, ඒක නිසයි, නවත්තන්නේ නැතුව ලන්ඩන් යන්නේ.. නැතුව ලාබෙට නෙමෙයි.
    .
     
    කැරපොත්තෝ ප්ලේන් එක ඇතුලේ තියන් යන්නේ ලාබ ලබන්න වෙන්න ඇති නෙහ්..:rofl:
    ආන්ඩුවේ වැසිකිලිය වගේ බන් ඔය ෆ්ලයිට්.. ගාන සැරයි සේවාව බින්දුවයි..

    ඒ රටට වෙලා තියෙන්නේ කොටි දෙකක ජනතාවක් 225ක් සහ උන්ගේ පවුල්වල උදවිය වෙනුවෙන් හම්බ කරනවා.. ඒ කරලා 225ට සාත්තු සප්පායම් කරලා ඉතුරු වෙන එකක් තමා සමස්ත කොටි දෙකේ මහජනයා බුක්ති විදින්නේ.. සිම්බාබ්වේ වගේ.. රටේ ආදායමෙන් 80%ක් වියදම් කරන්නේ රටේ ජනගහනයෙන් 20%..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපොයි;15946219 said:
    උබ කැබින් කෘ නම් උබ දන්නවා ඇතිනේ ඔවල තත්වේ.. ඔය ෆ්ලයිට් වල මේන්ටේනන්ස් බින්දුවයි දැන්.. සමහර එන්ටටේන්මන්ට් සිස්ටම් වැඩ නැ, සීට් චා, කොටින්ම ඔයිට වඩා හොදට දුවනවා බජට් එයාර්ලයින්.. ඉතින් කොහොමද ලාබ ලබන්නේ.. අනික සින්හල මිනිහට සලකන විදිය අන්තිම පහත්..

    A340 A330 samahara ewa thiyanawa godak parana.. ewata aluthin Aircraft enawa labana awurudde (A350) othana wela thiyenne oya IVS wage electronic equipment godak paranai ewe kaale hari maru karanna.. owa maru karanawa wenuwata karanne repair karana eka... Maintenance "0" kiyanna behe.. athyawashyama maintenance aniwaryenma Handle karanawa... Srilankan engineering lokema piligatta hoda record ekak thiya gena inna section ekak (wena Airlines wala pawa Maintenance/Checks Srilankan eken kerenne).. e nisa baya wenna deyak nehe. :P

    Godak budget Airlines walata thiyenne Aluth Planes.. A330 A320 wage ewe Aluthma ewa..

    Sinhala da demalada muslim da kiyana eka newe...
    mama danna tharamin nam lankawe minihata thamai hodatama salakanne,, :rofl:
    Godak welawata prashna ethi karanneth Lankawe neththan Indiyawe minihama thamai :rofl: ethule bonna illala karadara karala hamba wune nethi wunama prashna ethi karanneth e minihama thamai :rofl:.. eka minihek hinda anith passengersla 150-250 kata karadara wenna denna behene neda...? kawuru hari Over giyoth Sinhala da americawe da newe Agaharu walin awath e minihawa restrain karanawa...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සමහර සිංහල මිනිස්සු දන්නේ නෑ මචං හැසිරෙන හැටි... එහෙම වුනහම ඉතිං සැලකිල්ල චා වෙනවා... හැබයි මෙන්ටෙනන්ස් නම් චා... උබේ කතාව ඇත්ත... ගොඩක් පැසෙන්ජර්ස් ලා කම්ප්ලේන් කරලා තියෙනවා ඕවා ගැන... අනිත් අලුතින් ආපු cabin crew කට්ටිය මෙලෝ වැඩක් නැති උන් ටිකක්... වැඩ කරන්නෙත් නෑ.. කිසිම රෙසපෙක්ට් එකක් නෑ... ඕවත් බලපානවා එයාර්ල්යින් එක චාටර් වෙන්න..
     
    මේකත් බලන්න.

    අපේ කට්ටියත් මෙහෙම කරනවා එකයි පාඩු

    http://youtu.be/AqFxK3GMEkA
    අපේ රටේ ඔව්වා උනොත් ආයේ මුකුත් නැ ඉර බස්නාහිරින් පායයි..අහින්සක සුනාමි ආදාර ලබන්න ඔනා මිනිස්සුන්ගේ ආදාර ටිකටත් කෙලිය හැත්තක්නේ මේකේ ඉන්නේ..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ශ්‍රී ලංකන් ගුවන් යානයක කැරපොත්තන්

    ගුවන් යානයක් තුළ සාමාන්‍යයෙන් සිදු නොවන සිදුවීමක් පිළිබඳ පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් යානයකින් වාර්තා වුණා.

    ඒ ලන්ඩන් සිට කොළඹ බලා පියාසර කල ශ්‍රී ලංකන් ගුවන් යානයක කැරපොත්තන් සිටීම නිසයි.

    මෙම හේතුව නිසා එහි ගමන් කල ශ්‍රී ලාංකික මඟියෙකු මහත් අපහසුතාවයට පත්ව තිබෙන අතර එම හේතුවෙන් ඔහු ඊට පසු දිනයේදී රෝගී වී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් යානයේ තම අසුන ඉදිරිපිට කැරපොත්තන් සිටීම පිලිබඳ එම මගියා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලිඛිතව පැමිණිලි කොට ඇතත් එයට යහපත් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී නොමැත.

    ගුවන් යානයේ කැරපොත්තන් සිටි අන්දම පහතින් බලන්න.

    cockroaches-33000lk-+(1).jpg

    cockroaches-33000lk-.jpg

    :rofl::rofl::rofl:

    owa passenger baggage walinma ena ewun...

    eka paarak Qatar hari Emirates hari pana pitin miiyek aran ewith thibba colobata :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sinhala da demalada muslim da kiyana eka newe...
    mama danna tharamin nam lankawe minihata thamai hodatama salakanne,, :rofl:
    Godak welawata prashna ethi karanneth Lankawe neththan Indiyawe minihama thamai :rofl: ethule bonna illala karadara karala hamba wune nethi wunama prashna ethi karanneth e minihama thamai :rofl:.. eka minihek hinda anith passengersla 150-250 kata karadara wenna denna behene neda...? kawuru hari Over giyoth Sinhala da americawe da newe Agaharu walin awath e minihawa restrain karanawa...

    උඹ ඕක ඔලුවෙන් හිටන් කිව්වත් මේකේ උන් පිලිගන්නේ නෑ බං... ඒක දන්නේ ඕකේ ඉන්න උනුයි, ඕකේ නිතරම යන උනුයි විතරයි...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15946305 said:
    ආන්ඩුවේ වැසිකිලිය වගේ බන් ඔය ෆ්ලයිට්.. ගාන සැරයි සේවාව බින්දුවයි..

    ඒ රටට වෙලා තියෙන්නේ කොටි දෙකක ජනතාවක් 225ක් සහ උන්ගේ පවුල්වල උදවිය වෙනුවෙන් හම්බ කරනවා.. ඒ කරලා 225ට සාත්තු සප්පායම් කරලා ඉතුරු වෙන එකක් තමා සමස්ත කොටි දෙකේ මහජනයා බුක්ති විදින්නේ.. සිම්බාබ්වේ වගේ.. රටේ ආදායමෙන් 80%ක් වියදම් කරන්නේ රටේ ජනගහනයෙන් 20%..

    ඔව් බං ගිය උන් තමා ඒක දන්නේ..දැන් මෙලෝ රහක් නැහැ ඔය එයාර්ලයින් එක..එකෙක් එක දවසක් පැනඩෝල් එකක් ඉල්ලලා ඒක දීලා තියෙන්නේ ෆ්ලියිට් එක land කරාට පස්සෙලු..:rofl:අනික බලපන්කො කෑම එහෙම මෙලෝ ගතියක් නැහැ..අර පරණ කෝප්ප පීරිසි ටික තමා තාමත් තියෙන්නේ.:rofl:.මහ හිගන ෆ්ලියිට් එකක් බං..මං නම් දැන් යන්නෙම නැහැ ඕකේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    owa passenger baggage walinma ena ewun...

    eka paarak Qatar hari Emirates hari pana pitin miiyek aran ewith thibba colobata :rofl:

    උබ ඒකටත් passenger ව මාට්ටු කරා නෙහ්..මතක තියාගනින් passenger ල හින්ද තමා උබලා පඩි ගන්නේ කියලා..උබලගේ වැරදි ඒ මිනිස්සු පිට දාන්න එපා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sinhala da demalada muslim da kiyana eka newe...
    mama danna tharamin nam lankawe minihata thamai hodatama salakanne,, :rofl:
    Godak welawata prashna ethi karanneth Lankawe neththan Indiyawe minihama thamai :rofl: ethule bonna illala karadara karala hamba wune nethi wunama prashna ethi karanneth e minihama thamai :rofl:.. eka minihek hinda anith passengersla 150-250 kata karadara wenna denna behene neda...? kawuru hari Over giyoth Sinhala da americawe da newe Agaharu walin awath e minihawa restrain karanawa...

    LOL උඹේ ඔය තර්කෙම රටට ආදේශ කරල බලපන් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යකෝ ඔය වගේ සමාගමක චෙයා පර්සන් වෙන්න ඕනා ඕ ලෙවල් වත් නැති එකෙක්ද? ප්‍රස්නේ එතනයි
     
    A340 A330 samahara ewa thiyanawa godak parana.. ewata aluthin Aircraft enawa labana awurudde (A350) othana wela thiyenne oya IVS wage electronic equipment godak paranai ewe kaale hari maru karanna.. owa maru karanawa wenuwata karanne repair karana eka... Maintenance "0" kiyanna behe.. athyawashyama maintenance aniwaryenma Handle karanawa... Srilankan engineering lokema piligatta hoda record ekak thiya gena inna section ekak (wena Airlines wala pawa Maintenance/Checks Srilankan eken kerenne).. e nisa baya wenna deyak nehe. :P

    Godak budget Airlines walata thiyenne Aluth Planes.. A330 A320 wage ewe Aluthma ewa..

    Sinhala da demalada muslim da kiyana eka newe...
    mama danna tharamin nam lankawe minihata thamai hodatama salakanne,, :rofl:
    Godak welawata prashna ethi karanneth Lankawe neththan Indiyawe minihama thamai :rofl: ethule bonna illala karadara karala hamba wune nethi wunama prashna ethi karanneth e minihama thamai :rofl:.. eka minihek hinda anith passengersla 150-250 kata karadara wenna denna behene neda...? kawuru hari Over giyoth Sinhala da americawe da newe Agaharu walin awath e minihawa restrain karanawa...
    උබ අත්යවශ්ය මේන්ටේනස් කියන්නේ ෆ්ලයින් ඉක්යුප්මන්ට්ස් සහ එන්ජින් වෙන්න ඇති.. ඒවා ඉතින් අනිවා බලන්න එපැයි බන්, නැතුව කාර් ලොරි බස් දුවනවා වගේ කැඩි කැඩි හදන්න පුලුවනැ අහසේ.. ඒක නෙමෙයි මම කියන මේන්ටේනස් එක.. එයාර් ලයින් එකක ලාබේ තියෙන්නේ පැසෙන්ජස්ලා මත. මිනිහෙකුට එක පාරක් ගියාම ඒ මිනිහගේ ඔලුවට වැටෙන ආකල්පයමත තමා දෙවිනිපාර යන්නේ.. ඒක නිසා ඉන්ටීරිය ක්ලීන් එක, එන්ටටේනින් සිස්ටම් එක වගේ එව්වා ගානට තියෙන්න ඔනා. සදුන් බුවා කිව්වා වගේ කැරපොත්තො ෆ්ලයිට් එකේ දුවනවා නම් ෆොරින කෙනෙක් තියා අපිවත් යනවද ඔකේ ආයේ.. ඉතින් ලාබ කොයි.. ?????

    සින්ගපුර්, එමිරේට්ස් වගේ එයාර්ලයින් ගත්තම බලපන් ඇතුල, අද ගෙනාපු ෆ්ලයිට් එකක් වගේ, කිරි ටොයියට තියනවා හැමදාම දිව්වත්, ඒත් ස්‍රි ලන්කන් එකක බලපන් සීටීබී බස් වගේ..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් බං ගිය උන් තමා ඒක දන්නේ..දැන් මෙලෝ රහක් නැහැ ඔය එයාර්ලයින් එක..එකෙක් එක දවසක් පැනඩෝල් එකක් ඉල්ලලා ඒක දීලා තියෙන්නේ ෆ්ලියිට් එක land කරාට පස්සෙලු..:rofl:අනික බලපන්කො කෑම එහෙම මෙලෝ ගතියක් නැහැ..අර පරණ කෝප්ප පීරිසි ටික තමා තාමත් තියෙන්නේ.:rofl:.මහ හිගන ෆ්ලියිට් එකක් බං..මං නම් දැන් යන්නෙම නැහැ ඕකේ..

    parana koppa nam denne nehe.. pirisi nam EY eke kohomath denne nehe :rofl:
    uba eka paarak wath gihipu kenek newe kiyala nam penawa... eka parakwath fly karapu nethi aya kiyana kathawak thamai ubath kiwwe... yaluwagen ahala kiyapan Panadol eka illuwe Land karana welaweda kiyala ahala.. . land karanna kalin cabin check karanna kalin illala hamba wune neththan eka weradda crew eke..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15946344 said:
    උබ අත්යවශ්ය මේන්ටේනස් කියන්නේ ෆ්ලයින් ඉක්යුප්මන්ට්ස් සහ එන්ජින් වෙන්න ඇති.. ඒවා ඉතින් අනිවා බලන්න එපැයි බන්, නැතුව කාර් ලොරි බස් දුවනවා වගේ කැඩි කැඩි හදන්න පුලුවනැ අහසේ.. ඒක නෙමෙයි මම කියන මේන්ටේනස් එක.. එයාර් ලයින් එකක ලාබේ තියෙන්නේ පැසෙන්ජස්ලා මත. මිනිහෙකුට එක පාරක් ගියාම ඒ මිනිහගේ ඔලුවට වැටෙන ආකල්පයමත තමා දෙවිනිපාර යන්නේ.. ඒක නිසා ඉන්ටීරිය ක්ලීන් එක, එන්ටටේනින් සිස්ටම් එක වගේ එව්වා ගානට තියෙන්න ඔනා. සදුන් බුවා කිව්වා වගේ කැරපොත්තො ෆ්ලයිට් එකේ දුවනවා නම් ෆොරින කෙනෙක් තියා අපිවත් යනවද ඔකේ ආයේ.. ඉතින් ලාබ කොයි.. ?????

    සින්ගපුර්, එමිරේට්ස් වගේ එයාර්ලයින් ගත්තම බලපන් ඇතුල, අද ගෙනාපු ෆ්ලයිට් එකක් වගේ, කිරි ටොයියට තියනවා හැමදාම දිව්වත්, ඒත් ස්‍රි ලන්කන් එකක බලපන් සීටීබී බස් වගේ..

    :yes:sri lankan එයාර්ලයින් එහෙම තිබ්බා emirates ලා කරන කාලේ..උන් තමා මොනා උනත් ඔය එයාර්ලයින් එක උස්සල තිබ්බේ..ඒක එහෙම නැහැයි කියන්නේ මහින්දගේ බත් ගොට්ටෝ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේකෙ පාඩු වෙන්න ගොඩක් දේවල් බලපානව. හැබැයි මහ ලොකුවට කොස්කටින්ග් කියල රෙද්දවල් නම් කරනව. කිසිම තේරුමක් නැති දේවල්... :dull: