ජනාධිපති ජාතික එයාර් ලයින් එකේ ගියාට කමක් නැහැ .ජාතික එයාර් ලයින් එක ගසා කන්නේ නැතුව .එමිරෙට්ස් එක වෙනම ලාභගත්තේ නැහැ .මොකද ලංකාවටත් කොටසක් අයිතිය තිබුණානේ .ඉතිං ඒ නිසා ලාභෙන් කොටසල් අපිට එනවා .කොටස හරි කමක් නැහැ ලාභේ ,ඒත් දැන් අපේ වෙලා තියෙද්දි අලාභ නේ .ඉතිං වැඩියෙන් හොඳ මොකක්ක්ද ? අපේ කියලා ලේබල් තිබ්බට වැඩක් නැහැ ලාභ නැත්තම් සහ අපිට ප්රයෝජනයක් වෙන්නේ නැත්තම් .![]()
laben kotasak gannawata wada ethana thibbe Chandrikage deal ekak

laben kotasak ganne mokatada manussayo mulu labema ganna puluwan kama thiyeddi..
Emirates Sil aran apita laba aran denna Sri Lankan eka maintain kara kiyalada uba kiyanne?
ape thibba laba labana hodama routes tika un ara gatte eka wenna ethi.. 



