Sri Lankaන් Navy Drill Display

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යකොහ් ඇඩෙනවා..... කියන්න වචන නෑ....

    මේක design කරපු එවුන් කොච්චර ගේමක් දෙන්න ඇතිද?

    කොච්චර දවසක් කට්ට අවුවේ මේක practice කරන්න ඇතිද?

    කී දෙනෙක් ගුටි කන්න ඇතිද? කුණුහරප අහන්න ඇතිද?

    එත් අන්තිමේදී බලනකොට කොච්චර සාර්ථකද? කියන්න වචන නෑ.... PERFECT
    පිස්සුද බන් ඕව කිසි අමාරුවක් නැතුව වෙන්න ඇති බන් කරන්නෙ. උඹ කියනව වගේ ගුටි කාගෙන එහෙම කරන්න ඇති කියල මම හිතන්නෙ නෑ. ඔතන කෙල්ලොත් ඉන්නවනෙ බන්. උඹ හිතනවද ලංකාවෙ කෙල්ලන්ට පුලුවන් කියල ගුටිකාගෙන කට්ට කාගෙන ඉවසන් ඉන්න. එහෙම ගහන්න ගියානන් උන් ගෙදර ගිහින් බන්. කෙල්ලන්ට ලේසියකට ගහන්නෙ නෑ කියල දන්නවනෙ බන් ලංකාවෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පිස්සුද බන් ඕව කිසි අමාරුවක් නැතුව වෙන්න ඇති බන් කරන්නෙ. උඹ කියනව වගේ ගුටි කාගෙන එහෙම කරන්න ඇති කියල මම හිතන්නෙ නෑ. ඔතන කෙල්ලොත් ඉන්නවනෙ බන්. උඹ හිතනවද ලංකාවෙ කෙල්ලන්ට පුලුවන් කියල ගුටිකාගෙන කට්ට කාගෙන ඉවසන් ඉන්න. එහෙම ගහන්න ගියානන් උන් ගෙදර ගිහින් බන්. කෙල්ලන්ට ලේසියකට ගහන්නෙ නෑ කියල දන්නවනෙ බන් ලංකාවෙ.

    me gon ponnayata upathe idan thiyena manasika awulakda manda meka:confused::confused::oo::oo:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකොහ් ඇඩෙනවා..... කියන්න වචන නෑ....

    මේක design කරපු එවුන් කොච්චර ගේමක් දෙන්න ඇතිද?

    කොච්චර දවසක් කට්ට අවුවේ මේක practice කරන්න ඇතිද?

    කී දෙනෙක් ගුටි කන්න ඇතිද? කුණුහරප අහන්න ඇතිද?

    එත් අන්තිමේදී බලනකොට කොච්චර සාර්ථකද? කියන්න වචන නෑ.... PERFECT

    :cool::cool::yes::yes::love::love:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    පිස්සුද බන් ඕව කිසි අමාරුවක් නැතුව වෙන්න ඇති බන් කරන්නෙ. උඹ කියනව වගේ ගුටි කාගෙන එහෙම කරන්න ඇති කියල මම හිතන්නෙ නෑ. ඔතන කෙල්ලොත් ඉන්නවනෙ බන්. උඹ හිතනවද ලංකාවෙ කෙල්ලන්ට පුලුවන් කියල ගුටිකාගෙන කට්ට කාගෙන ඉවසන් ඉන්න. එහෙම ගහන්න ගියානන් උන් ගෙදර ගිහින් බන්. කෙල්ලන්ට ලේසියකට ගහන්නෙ නෑ කියල දන්නවනෙ බන් ලංකාවෙ.
    නොදන්න රෙද්දවල් කියවන්නැතුව දෑහැට නොපෙනි පල අවජාතක වේසිගෙ පුතා:angry::angry::angry::growl::growl:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    Sri Lankaන් Navy Drill... 03-05-2018 12:03 PM bola booruwo. I'm former navy trainer.you idiot dunno how we hit,punch & kick new rice soaker of navy.women even can't scape. if you dunno keep your bloody mouth shut you mother fucker.
    කොල්ලන්ටනම් අම්බානෙට ගහනව කියල දන්නව ඒත් කෙල්ලන්ට ලේසියකට අතක් උස්සන්නෙ නෑ ලංකාවෙ. වෙන රටවල වගේ සම තැනක් ලංකාවෙ නෑනෙ. ලංකාවෙ ගෑනුන්ව කොහොමත් හදන්නෙම හුරතලේටනෙ. ඉතින් නේවි එකේ කියල වෙනසක් නෑ. කෙල්ලන්ට ඔය කියනව වගේ දැඩි දඩුවම් දෙනව කිව්වොත් ඒක පට්ටපල් බොරුවක්.