අනේ හරකෝ ඒවා ඔක්කොම අළුයට තිබ්බ ගිනි කියලා ඕන බුරුවෙක් නොවෙන එකෙක් දන්නවා.......
හමුදාවෙත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ මිනිස්සු පොළවේ පය ගහලා ජීවත් වෙන්න්නේ....
උබලා වගේ කොළඹ 07 උන්ට තමයි එලවලු විකුනන එක ලැජ්ජාවක් වෙන්නේ... මොකද උබලා යන්නේ සුපර් මාර්කට්නේ..... [/COLOR]
එලවලු විකුනන එක අවුලක් නෑ
වැදගත් රස්සාවක් සේවාවක් කරන්න ගිය මිනිස්සු ටිකක්
මෙතනට දාපු එකයි වැරැද්ද...
සමාජයෙ එක් එක් පුද්ගලයාට හිමි ගෞරවයක් තියෙනවා. තත්වයක් තියෙනවා.
අපි ස්වාමින් වහන්සෙ නමකට සලකන්නෙ එක විදිහකට
පොලිස් නිලධාරියෙකුට සලකන්නෙ තව විදිහකට.
හොරෙකුට සලකන්නෙ තව විදිහකට.
මෙතනදි කරල තියෙන්නෙ අන්න ඒක කඩපු එක



