ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුස්ලිම් අපගේ සුබ පැතුම්. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 40% ප්‍රමාණයක් වත් මුස්ලිම් ක්‍රීඩකයින් එකතු කරගන්නා ලෙසට අද උදේම ලිපියක් සකස් කලා. මේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කිරීමේ සුළු ප්‍රයන්තයක යෙදෙනවා. හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතෙනවා.



