amasin

Member
Nov 11, 2012
11,743
766
0
43
මුස්ලිම්.ලංකා;16486448 said:
M_Id_57279_sri_lanka_cricket_logo.jpg

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුස්ලිම් අපගේ සුබ පැතුම්. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 40% ප්‍රමාණයක් වත් මුස්ලිම් ක්‍රීඩකයින් එකතු කරගන්නා ලෙසට අද උදේම ලිපියක් සකස් කලා. මේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කිරීමේ සුළු ප්‍රයන්තයක යෙදෙනවා. හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතෙනවා.

දක්ෂකම තියෙනවනම් 100%ක් වුනත් එන්න පුලුවන්. බලන්න දැන් ටීම් එකෙන් 50%ක් ක්‍රිස්තියන් අය ඉන්නෙ. ඒක ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ෆුට් බෝල් ටීම් එකෙන් 90%ක් තම්බි ඉන්නේ. ඒකට හේතුව එයාලා දක්ෂකම.මුබාරක් ,මහරුෆ් අය ආවේ.මුත්තයියා වගේ,වසීම් අක්‍රම වගේ අෆ්‍රිඩි වගේ එවුන් හදලා එවපල්ලකො ලියුම් ලියන්නේ නැතිව.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ක්‍රිකට් ගහන්න ගන්නෙ ක්‍රිකට් ගහන්න දන්න එවුන් මිසක් ආගම දන්න එවුන් නෙමේ. දක්ෂයො ඉන්නවනන් ගනී. මහරූෆ්, මුබාරක් එහෙම ඇතුලට ආවෙ. දිල්ශාන් එහෙම ඔය ඉන්නෙ.(ඌ ඇවිල්ල ආගම වෙනස් කළාට උපතින් මුස්ලිම්නෙ)
    ලංකාවෙ මුස්ලිම් අය ගොඩක් ක්‍රිකට් වලට යොමු වෙලා නෑ. ඒකයි ටීම් එකේ නැත්තෙ :)
    ක්‍රිකට් වල ආගම් බේදයක් නෑ. මෙච්චර බෞද්ධ රටේ කොච්චර කතෝලික ක්‍රීඩකයෝ ඉන්නවද. බෞද්ධයො උනත් තේරීම් කමිටුවෙ ඉන්නෙ ගන්නෙ දක්ෂයො රට වෙනුවෙන්. ඒකට ආගම බලන්නෙ නෑ. සනා බෞද්ධයෙක්නෙ. ක්‍රිකට් දන්නවනං ගන්නවා. මොන ආගමේ උනත් අපි අපේ උන් ගැන පට්ට ආඩම්බරයි.
    මාලිංග, තිසර, සංගා ඇන්ජි සේරම අපිට එකයි.
    4.gif
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුස්ලිම්.ලංකා;16486448 said:
    M_Id_57279_sri_lanka_cricket_logo.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මුස්ලිම් අපගේ සුබ පැතුම්. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 40% ප්‍රමාණයක් වත් මුස්ලිම් ක්‍රීඩකයින් එකතු කරගන්නා ලෙසට අද උදේම ලිපියක් සකස් කලා. මේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කිරීමේ සුළු ප්‍රයන්තයක යෙදෙනවා. හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියල හිතෙනවා.

    දැන් අපේ ටීම් එකට හලාල් ඌරො ගන්නවද? :shocked: