Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පට්ට මචන්
    කොහොමත් ජයන්ත ලර්නර්ස් එක තමයි RM V එක ඇතුලේ රන් කරන්නේ
    උන්ගේ වැඩත් හොදයි


    ;);););)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචෝ...... RMV ඉතින් අපි නම් අවුරුදු 5න් 5ට යන්න එපායේ බර වාහන අළුත් කරන්න..... :dull:

    මගේ නම් ලයිසන් එකේ, DE එක විතරයි නැත්තේ...... :P ඒ කියන්නේ බස් එකකින්, ටේලර් එකක් වගේ එකක් ඈදන් යන්න බෑද කොහෙද..... :P ඒ උනාට බස් එකකින්, තව බස් එකක් ඈදන් ගිහින් තියෙනවා මම..... :P
    බොරු කියන්න එපා. උබගේ බස් එක ඇදගෙන ගියා මිසක්, උබේ ලහුට්ටෙන් වෙන බස් ඇද්දැකියැ. දවසට ඔයිල් ලීටරයක් පිච්චෙන බස් එකෙන් තව බස් ඇද්දැකියැ.. :P:P

    ඒක නෙමෙයි බන්. මගේ ලයිසන් එකේ පොඩි අවුලක් තියනවා. නමේ අකුරක් වැරදියි. කොහොමද හදාගන්නේ..
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    gud post machooo..............maga licen aka fade wala aluth copy aka ganna puluwanda ? medical ahama karanna onida aya plz help akak deepan sahoo
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බොහොම ස්තුතියි මචන්
    RMV එකට ගිහින් අනාත නොවී රස්තියාදු නොවී වැඩේ කරගත්තා මචෝ :cool:
    කලින් රේප් කරලලු :sorry:

    rs779y.jpg