බොරු කියන්න එපා. උබගේ බස් එක ඇදගෙන ගියා මිසක්, උබේ ලහුට්ටෙන් වෙන බස් ඇද්දැකියැ. දවසට ඔයිල් ලීටරයක් පිච්චෙන බස් එකෙන් තව බස් ඇද්දැකියැ..ගොඩක් වැදගත් ත්රෙඩ් එකක් මචෝ...... RMV ඉතින් අපි නම් අවුරුදු 5න් 5ට යන්න එපායේ බර වාහන අළුත් කරන්න.....![]()
මගේ නම් ලයිසන් එකේ, DE එක විතරයි නැත්තේ......ඒ කියන්නේ බස් එකකින්, ටේලර් එකක් වගේ එකක් ඈදන් යන්න බෑද කොහෙද.....
ඒ උනාට බස් එකකින්, තව බස් එකක් ඈදන් ගිහින් තියෙනවා මම.....
![]()


gud post machooo..............maga licen aka fade wala aluth copy aka ganna puluwanda ? medical ahama karanna onida aya plz help akak deepan sahoo

