Umba kiyanne den degree aran wedak nethda? School gihin iwara wunata passe Graphics course ekak karala, Graphic Designer kenek wuna nan mun wage Tesla,BMW ganna puluwan kiyalada?
Umba sure ekatama campus ekakata yanna beriwuna ekek![]()
School? මොන ඉස්කොලද බන්? පොඩි එකාට අවරුදු 5ක් වෙච්ච ගමන් fiverr account එකක් හදල දීපන්. නිකන් අපරාදේ ඉස්කෝලේ යන්න ඕනෙද බන් අවුරුදු 12ක්. ඉංග්රීසි හෝඩිය කියල දීල fiverr එකේ වැඩ කරන්න ඉගැන්නුවහම හොඳටම ඇති. multimillionaire ට වඩා වෙන මොනවද බන්?


(දැන් පෝලිමේ වරෙන් රිදිච්ච එවුන් කුහකකම, ඉරිසියාව කියාගෙන..

)




