Sri lanka Fiverr Multi Millionaires

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Umba kiyanne den degree aran wedak nethda? School gihin iwara wunata passe Graphics course ekak karala, Graphic Designer kenek wuna nan mun wage Tesla,BMW ganna puluwan kiyalada?

    Umba sure ekatama campus ekakata yanna beriwuna ekek :D

    School? මොන ඉස්කොලද බන්? පොඩි එකාට අවරුදු 5ක් වෙච්ච ගමන් fiverr account එකක් හදල දීපන්. නිකන් අපරාදේ ඉස්කෝලේ යන්න ඕනෙද බන් අවුරුදු 12ක්. ඉංග්‍රීසි හෝඩිය කියල දීල fiverr එකේ වැඩ කරන්න ඉගැන්නුවහම හොඳටම ඇති. multimillionaire ට වඩා වෙන මොනවද බන්? :rofl::rofl:

    (දැන් පෝලිමේ වරෙන් රිදිච්ච එවුන් කුහකකම, ඉරිසියාව කියාගෙන.. :D:D)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    They are pretty happy about this thread :D:D:D

    9c3e843f09374cae98f6f8da9a6fd516.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    School? මොන ඉස්කොලද බන්? පොඩි එකාට අවරුදු 5ක් වෙච්ච ගමන් fiverr account එකක් හදල දීපන්. නිකන් අපරාදේ ඉස්කෝලේ යන්න ඕනෙද බන් අවුරුදු 12ක්. ඉංග්‍රීසි හෝඩිය කියල දීල fiverr එකේ වැඩ කරන්න ඉගැන්නුවහම හොඳටම ඇති. multimillionaire ට වඩා වෙන මොනවද බන්? :rofl::rofl:

    (දැන් පෝලිමේ වරෙන් රිදිච්ච එවුන් කුහකකම, ඉරිසියාව කියාගෙන.. :D:D)

    multimillionaire ta ridila :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැපි බර්ත්ඩේ™ එක පාස්වර්ඩ් එක විදියට දාල හැක් වෙලා ඇග හැමතැනම ගාගත්ත එක ඊට වඩා රසවත් බ්‍රෝ.. ඒක කියන්නද ?

    2.gif

    උඹට කියන්න මචන් දවසක් කම්මැලි වෙලාවක මම ඔය සීන් එක ගැන අහලා නුවන් බුවා අයියට පොඩි PM පාරක් දැම්ම. පැයකින් විතර ආව කියාන්කෝ උඹේ ජාතකෙම ලියපු PM එකක්. ඒක PM එකක් නෙමෙයි බන් චරිතාපදානයක්. මම උඹ ගැන හැම දේම දැනගත්තේ ඒකෙන්. තාම කියවලා ඉවර නෑ. කම්මැලි වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ කියවනවා. හිනාවෙලා මැරෙනවා බන්. :rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹට කියන්න මචන් දවසක් කම්මැලි වෙලාවක මම ඔය සීන් එක ගැන අහලා නුවන් බුවා අයියට පොඩි PM පාරක් දැම්ම. පැයකින් විතර ආව කියාන්කෝ උඹේ ජාතකෙම ලියපු PM එකක්. ඒක PM එකක් නෙමෙයි බන් චරිතාපදානයක්. මම උඹ ගැන හැම දේම දැනගත්තේ ඒකෙන්. තාම කියවලා ඉවර නෑ. කම්මැලි වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ කියවනවා. හිනාවෙලා මැරෙනවා බන්. :rofl::rofl::rofl:

    ඔය පරයා කියන ඒවයින් 90% විතර ෆිල්ටර් කරල ගනින් :lol::lol::lol:
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    710
    304
    63
    lankawe
    මුලින්නම ගොඩක් ස්තුතියි මේ ත්‍රේඩ් එක දාපු එකට මොකද
    මමත් fiverr,freelancer අලුතිතින් පටන් ගත්ත කෙනෙක්
    මේක දැක්කට පස්සේ මගේ confidence වැඩි උනා.
    මම අසාර්ථක වන කට්ට කන අවස්ථවක දී මට මතක් වෙයි
    මේ මාර්ගේ ගිහින් සාර්ථක වෙච්ච් මේ වගේ මිනිස්සු
    මේ ලංකාවේ ඉන්නවා කියලා.එක මගේ සාර්ථකත්වයට
    යන්න ලොකු උදව්වක්.

    මම දැකපු දෙයක් තමයි මේකේ bad comment
    දලා තියන හුගක් අය ඉස්සෙල්ලා බැන්නල පස්සේ
    comment දාලා තියෙනෙවා අපිටත් කියෙල දෙන්න
    කියලා.එකෙන් තෙරේනේවා මේ ගැන හොයන්නේ බලන්නේ
    නැතුව තමයි බැනලා තියෙන්නේ කියලා.ලංකාවේ ඉන්න හුගක්
    අයගේ හැටියක් නේ ඕක.
    මම දන්න විදිහටනන් මේ වගේ ත්ත්වෙයකට එන්න
    E-mony හරහා එන්න පුළුවන් වගේම
    ඒවගේ තත්වෙයකට ආපු professional කරන අය ඉන්නවා.

    අන්තිමට කියන්නේ ඕනේ අපේ අම්මල සහෝදෙරියෝ
    පිටරට පර වැඩ වලට යවලා එක තුලින් ප්‍රධානව
    විදේශ විනිමය උපයන රටක මේ වගේ මිනිස්සුත් ඉන්න
    එක ගැන අපි සතුටු වෙන්න ඕනේ.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    මෙහෙමයි යු ටියුබ් පොරවල් ඉන්නව මචන් ගේම් ගහන වීඩියෝ හදල, ප්‍රෑන්ක් කරල ලැම්බොගිනි, ෆෙරාරි, බෙන්z ගත්ත උන්. ඉතින් යූටියුබ් එකෙන් එහෙම හොයනව නම් ෆයිවර් වලින් ලොවෙත් පුලුවන්. මේ තියෙන ගිග් එක බලපන්. උබම ගාන හදපන්කො. ඔන්න මාත් හැදුව. $5 ඒව විතරක්ම වික්කත් මූ කෝටිපතියෙක්නෙ බන්. ඒත් පොරගෙ ලොකුම පැකේජ් එක $185 ඒකත් ගත්ත එකෙක් හරි ඇතිනෙ.

    අනික ලන්කාවෙ කොල අතු ටිකක් එල්ලන් හැපී බර්ත්ඩී විශ් කරන පොරක් ඉන්නව. පොර $5 ඒව විතරක් දුන්නත් ලක්ශ 10ක් විතර හොයල ඕඩර්ස් ගාන අනුව. මේක බැරි දෙයක් නෙමේ අමාරු දෙයක්. කැපවීමයි උත්සාහයයි පොඩි ලක් එකකුයි තියෙනව නම් ගොඩ තමා. කස්ට්මර් සැටිස් උන ගමන් outside contact වලින් project දෙනව. ඉතින් උන්ට orders 1000 ට වඩා තියෙනව නම් කොච්චර contacts ඇත්ද... ඒ ව සෙට් වෙන්නෙත් ෆයිවර් නිසා තමා.


    one of the top rated accounts -

    total orders - 20,190
    average selling - $76.67
    max selling - $180.00
    minimum - $5.00

    Estimated Earning
    Max - $3,634,200.00 - LKR 508,788,000.00
    Min - $100,950.00 - LKR 14,133,000.00
    Average - $1,547,900.00 - LKR 216,706,000.00


    https://www.fiverr.com/srishet123/do...3-7dbd80591b1b
    They are mostly company accounts and sometimes they sell the gig back on Fiver itself.
     
    Status
    Not open for further replies.