Sri Lanka! It's time to Rise & Shine!

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    We have such a country that enriched with many natural resources... if we can use them properly we can getup on our own... and we have to by our products too.. should limit foreign products...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hiroshan1 said:
    ofcourse zeus...
    we cannot neglect them.tey're also a part of our community/nation. hope Hon.President will come up some good ideas n plans to bulid up the north :yes:

    Yes machan And I have pretty much sure that PRecident Rajapaksha will never negect them :yes::D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nj542 said:
    also country have to rethink the way of education...
    @ da moment every one who study looking t just pass da exam and get a desk job....:oo: :baffled: :no: :no: :no:

    our ppl need to think outside the box and be innovative to win the world...:nerd:

    otherwise we never gonna get developed..:no:



    :yes::D:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dumira j said:
    රටේ තියන ස්ව්භාවික සම්පත් රැක ගන්න ඕනේ... ලංකාවට විදේශිකයන් ගෙන්න ගෙන විදේශ විනිමය රටට වැඩිපුර ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහෙ වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනෙ...
    පුළුවන් තරම් ආනයනය අඩු කරල අපිට උවමනා දේවල් අපේ රට තුලම නිපදව ගන්න ඕනෙ... අපනයන වැඩි කරන්න ඕනෙ...
    රටේ තියන මහාමාර්ග පද්ධතිය දියුණු කරන්න ඕනෙ...

    ඒක ඇත්ත ඒ වගේම අපි දෙයක් අපනයනය කරද්දි
    නිමි භාණ්ඩයක් විදියට අපනයනය කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි:yes:
    මොකද අපි අමුද්‍රව්‍ය වගේ දේවල් අපනයනය කරන්න ගියොත් එඔගොල්ලො ඒවයින් නිමි භාන්ඩ හදල අපිටම විකුණල දාන නිසා:yes:

    හොඳම උදාහරණේ තම අපේ කොහු මෙට්ට හා කුෂන් නිෂ්පාදනය
    මන් දන්න විදියට ටොයෝටා සමාගමටත් කුෂන් අපනයනය කරන ආයතනයක් ලංකාවෙ තීයෙනව
    නමුත් වඩා හොඳයි අපිට ඒව වැඩි වැඩිපුරම අපේ රටේ නිශ්පාදන වලට යොදවන්න ප්ළුවන්නම් :D
     

    kingdewi

    Well-known member
  • Zeus said:
    ඒක ඇත්ත ඒ වගේම අපි දෙයක් අපනයනය කරද්දි
    නිමි භාණ්ඩයක් විදියට අපනයනය කරන්න පුළුවන්නම් වඩාත් හොඳයි:yes:
    මොකද අපි අමුද්‍රව්‍ය වගේ දේවල් අපනයනය කරන්න ගියොත් එඔගොල්ලො ඒවයින් නිමි භාන්ඩ හදල අපිටම විකුණල දාන නිසා:yes:

    හොඳම උදාහරණේ තම අපේ කොහු මෙට්ට හා කුෂන් නිෂ්පාදනය
    මන් දන්න විදියට ටොයෝටා සමාගමටත් කුෂන් අපනයනය කරන ආයතනයක් ලංකාවෙ තීයෙනව
    නමුත් වඩා හොඳයි අපිට ඒව වැඩි වැඩිපුරම අපේ රටේ නිශ්පාදන වලට යොදවන්න ප්ළුවන්නම් :D
    ඇයි,අපේ පොස්පේට් නිධිය..ඒකෙන් පොහොර හදල අපනයනය කරන්න පුලුවන්.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kingdewi said:
    ඇයි,අපේ පොස්පේට් නිධිය..ඒකෙන් පොහොර හදල අපනයනය කරන්න පුලුවන්.

    ඔව් ඒකත් ඇත්ත ඒත් ඒ පොහොර අපේ රටේ වැඩිම ලාභ ලබ තේ වගේ දේකට යොදල තේ පිටරට යැව්වනම් තවත් හොඳයි මචන්

    ඇයි ලෝකෙ හොඳම මිනිරන් තියෙන්නෙත් අපේ රටේම තම
    නමුත් හොඳම පැන්සල් හදන්නෙ එංගලන්තෙ මන් හිතන්නෙඇයි අපිට අපේ මිනිරන් දාල හොද කොලිටි පැන්සල් හදන්න බැරි
    සමහර විට අපි නොදන්න කරුණු ඇති බං අපි මේ පංඩිත්යො වගේ කිව්වට ඒත් උත්සහයක් දාල බලන්න වටිනවා
    :D:yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ask not what your country can do for you, but what you can do for your country.

    Lets build our nation with the help of Our Hon.President and make it a better nation for our next generation.
     

    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    රට හැර ගියපු බුද්ධිමතුන් නැවත ගෙන්වා ගන්න ඕනේ!!
    ඒ අය රටෙ රදවා ගන්න නම් පරික්ෂණ කරන්න නවීන විද්‍යාගාර පහසුකම් දෙන්න වෙනවා!!
     

    cspl.itm

    Member
    Apr 18, 2009
    234
    0
    0
    Ppl De Crow said:
    රට හැර ගියපු බුද්ධිමතුන් නැවත ගෙන්වා ගන්න ඕනේ!!
    ඒ අය රටෙ රදවා ගන්න නම් පරික්ෂණ කරන්න නවීන විද්‍යාගාර පහසුකම් දෙන්න වෙනවා!!
    Api war eka kale Pitarata Buddimathunge Help ekenda?
     

    3748755

    Active member
  • May 12, 2008
    1,195
    9
    38
    Sydney
    Man, hate to say this but it seems like it would be really hard to build SL with these kind of ppl. Just have a look at this thread. GT has asked the members to put forward some ideas. These ppl are saying....."Thanks",":yes:", "Elakiri"

    Its time to think hard and work even harder.... Building a nation is not easy. It doesn't happen over night.......Take it step by step.

    We have to keep the first step.... :yes:
    And always.....always..(not for two three months:no:)......We should keep it in our minds - - That we are building SRI LANKA. :D
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    Well, here are a few ideas. :D

    1. we should keep being united. when we divided others get stronger than us.

    2. security is still special, must not be low-down even the war is over.

    3. ppl who work at other countries must be wise coz these countries have already planned to keep their money spend at their country. they don't like us to bring them to sri lanka.

    4. sl ppl can learn everything free. so their responsibility is to pay it back by helping sri lanka, no matter wherever they live in the world.

    5. money is not everything. so we don't need to be the world richest country. let's make our country the world happiest country. all we need is to become honest, peaceful, wise, educated ppl then we may become rich naturally.
     
    Last edited:

    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    cspl.itm said:
    Api war eka kale Pitarata Buddimathunge Help ekenda?

    ඒකත් සම්පූර්ණයෙන් ඇත්ත :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    අපි තනියම යුද්දෙ දිනුව


    ලංකාවෙ පහසුකම් මදි නිසා ගියපු අය ඉන්නවනෙ
    ඒ අය ලංකාවට ආදරෙ නැතුව නෙමෙයි
    උන් ලංකාවෙ හිටියනම් කාටත් වැඩක් නෑ
    දැන් කරන්න තියෙන්නෙ ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන එක
    Ara aus gvrment eke advsr kenek inne prof.Mahinda Pathegama kiyala

    ee wage ayagen ganna wada thiyenawa!!
    NASA eketh godak innawa....
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    යුද්දෙ දිනීමත් එක්කම අපිට රටගැන ආපු ගැම්ම දිගටම තියාගන්න ඕනේ:yes:..මාසයක් හමාරක් යනකොට ඔක්කොම අමතක කරල ආයෙත් රටින් ගේන ගුගොඩත් හොදයි කියන වහල් ,කුහක මානසිකත්වයට යනවනම් ගොඩඑන්න බෑ:dull:. අපට පුලුවන් පොඩිදේ වුනත් රට ඇතුලෙ හදාගන්න ඕනේ. අපිට කරන්න බැරිනම් පුලුවන් අයගෙ කකුලෙන් අදින්නෙ නැතිව ඒ අයට උදව් කරන්න ඔනෙ...අපේ රැකියාව සාදාරන එකක් නම් අපට අයිති වැ‍ඩේ හරියට කරනවනම් එච්චරයි..උදා- පාරෙ ලයිට් නිමන කෙනා කෙනා එයාගෙ වර‍ඩේ හරියට, වෙලාවට කරනවනම . කන්තෝරුවෙ කෙනා අයිස් ගහන්නනෙ නැතුව පගා නැතුව තමන්ගෙ වැඩේ හරියට කරනවනම් , වාහන එලවන කෙනා හරියට පාරෙ යනවනම් හරි.:D

    නියම මාතෘකාව ජී.ටී:D