poddak oya video eka balapan....lankawe godak tiyenne black belt mills...oya famous senseilage golayoth ohommamai...okkoma thani boruwa hamathanama...
mokada hitanne ubela?
ලංකාවේ එකා හොඳයි බට්ටො පනින්න නැත්තම් සම්බෝල කොටන්න.mokadda me Style eka? Ape ekanam melo rahak naha.
සර් ත් මළා නේද?Udesh Jagoda sirge putha mathak wuna!
පුතාගේ seen ඒක මොකක්ද බන්? කරාතේ seen එකක් ද ඒකත්?Thama paralaysda danne na
Ow sir nuth marunaසර් ත් මළා නේද?
පුතාගේ seen ඒක මොකක්ද බන්? කරාතේ seen එකක් ද ඒකත්?


අෆ්ෆා එහෙමද? පුතාගේ seen ඒක නම් මන් අදමයි දන්නේ මචන්.. Sir නැතිවුනේ heart attack එකකින් නේ.. ඕක ගැන අවුලෙන් ඉන්න ඇති..Ow sir nuth maruna
Putha taekwondo or karate match ekakadi oluwata shot ekak wadila paralyse wuna...
eke hithe amaruwatama thami sir nuth hithala hithalama marila giye![]()

Ow machn sirta salli athiwenna tibbath lamaya honda karaganna bari wuna...eke awlen hitiya kiyala tamai langama aya kiwweඅෆ්ෆා එහෙමද? පුතාගේ seen ඒක නම් මන් අදමයි දන්නේ මචන්.. Sir නැතිවුනේ heart attack එකකින් නේ.. ඕක ගැන අවුලෙන් ඉන්න ඇති..![]()
අඩෝ තාත්තට ගහනවද බන් එහෙම? අල්ලලා මකෝලා ගන්න තිබ්බෙ..I will say what happened to me. When my son was about 10 years old he was watching that stupid Karate Kid 3, at least three times a day. I wasn't much concerned but asked him what's the point of watching this silly movie every time. Eventually one fine day, my wife threw the DVD away because she became so much irritated with this habit.
That ended the episode and about a month afterwards when I scolded him for something he gave me a solid karate kick saying its payback time.
I asked my wife whether she sends him for karate training as one of my cousins was running a karate class nearby. She said No and retorted - Why do you think he was watching that movie every day? He perfected every move in that movie and that's the reason why he was watching it several times a day and why I got the hit.


puka nodi palaහොද ෆුල් කන්ටැක් ෆයිට් එකක් . මොකද්ද දන් නෑ ආට් එක . කෙට්ටු එකා හොදටම ෆයිට් කරනවා . එකම දේ ලෙග් ශොට්ස් ක්ලෝස් කන්ටැක් එක්සිකියුට් වෙන්නේ පොර තයිකොන්ඩෝ කරලා තියනවා වගේ . රවුන්ඩස් එකයි මාෆෝශෝ ගෙරි එකයි ඒම සුපිරියටම ගහනවා . මම දයිදෝ ජුකු අවුරුදු 7 විතර කරා සුපිරි දැන් ස්ටෑන්ඩ් බ්‍රිටිශ් බොක්සින් කරනවා. කරාතේ වල ස්පීඩ් එක ජම්පින් ස්ටාන්ස් එක බොක්සින් වල පට්ට විදියට උපකාර වෙනව