Sri Lanka Knockoff Market Spree!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගොඩක් ආසියාවේ රටවල් වල ඔහොම තමා.සුද්දොත් කුණු හෙට්ටියෝ.පුළුවන්තරම් අඩුවෙන් බඩු ගන්න තමා ඕවට රිංගන්නේ.ලංකාවට එන්නේ නම් කොහොමත් කුණු ලෝභ සුද්දෝ.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    ගොඩක් ආසියාවේ රටවල් වල ඔහොම තමා.සුද්දොත් කුණු හෙට්ටියෝ.පුළුවන්තරම් අඩුවෙන් බඩු ගන්න තමා ඕවට රිංගන්නේ.ලංකාවට එන්නේ නම් කොහොමත් කුණු ලෝභ සුද්දෝ.

    කියන කතාවේ අැත්තක් තියෙනවා. එත් මචන් මේ ප්‍රතිරුපය නම් පට්ට චාටර්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොඩක් ආසියාවේ රටවල් වල ඔහොම තමා.සුද්දොත් කුණු හෙට්ටියෝ.පුළුවන්තරම් අඩුවෙන් බඩු ගන්න තමා ඕවට රිංගන්නේ.ලංකාවට එන්නේ නම් කොහොමත් කුණු ලෝභ සුද්දෝ.

    ow kunu suddo enawa.. eth hoda suddek awath ochcharane ban :yes:

    mu nam krannema bargain karana eka thamai... lankawe habai muta wada danna bari una china tharam :lol: