sri lanka police

peena

Member
Oct 9, 2007
257
122
0
sri lanka police

DTsEat2.png

nyuJRe7.png
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට බයයි ඕයි වැඩට යන්න ෆුට් බයික් එකේ. හෙල්මට් නැතිව අල්ලාවිද මාව.:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට බයයි ඕයි වැඩට යන්න ෆුට් බයික් එකේ. හෙල්මට් නැතිව අල්ලාවිද මාව.:P:P

    නෑ නෑ මචෝ ඔයාගෙ ෆුට් බයිසිකලේ දුම් පරීක්ෂණේ ෆේල් නේද?:rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ නෑ මචෝ ඔයාගෙ ෆුට් බයිසිකලේ දුම් පරීක්ෂණේ ෆේල් නේද?:rolleyes:

    දුම් කෙසේ වෙතත් ඉක්මනින් ඩයිනමෝ එකක් හයි කරගන්න ඕන. නැත්නම් මටත් දඩ කොලයක් දේවි. දවල්ට යද්දී ඉර රාහු ඇල්ලුවොතින් කළුවර වෙනවනේ. ලයිට් නැහැ කියලා දඩ කොලයක් ෂුවර්.

    දුම් පරික්ශනේත් ෆේල් මචන්. කික් එක වැඩ කරන්නෙත් නැහැනේ.:rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    මට බයයි ඕයි වැඩට යන්න ෆුට් බයික් එකේ. හෙල්මට් නැතිව අල්ලාවිද මාව.:P:P

    දැන් පුස්බයික්කේ යනවා නම් ඩයිනමෝ / හැන්ඩ්ල් ලයිට්, පිටිපස්සේ රිෆ්ලෙක්ටර් තියෙන්න ඕනා. අතේ ටෝර්ච් තිබ්බට වැඩක් නෑ ලු.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් පුස්බයික්කේ යනවා නම් ඩයිනමෝ / හැන්ඩ්ල් ලයිට්, පිටිපස්සේ රිෆ්ලෙක්ටර් තියෙන්න ඕනා. අතේ ටෝර්ච් තිබ්බට වැඩක් නෑ ලු.

    පොලිසියේ උන් බලය නිසා කියලා තමන්ගේ ළමයි අරගෙන යනවා හෙල්මට් දාන්න නැතිව. වෙන එකෙක් එහෙම බයික් එකක ගියම තමයි නටන්නේ.

    මගේ දවස් දෙකක් හුලන් ඇරිය බං මහා දවාලේ ඩයිනමෝ නැහැ කියලා. :frown: