Sri Lanka Rupee

What's going to happen

  • It will be back to normal eventually

    Votes: 23 11.6%
  • RS will hit 200 /USD

    Votes: 124 62.6%
  • Stay at the same level

    Votes: 12 6.1%
  • It will be like in venezuela .. we are done!

    Votes: 39 19.7%

  • Total voters
    198

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එක කොන්ටෝල් කරන එක මහ වැඩක් නෙමේ මේ වද පොන්න රනිලගෙ නොහැකියාව නිසයි මෙහෙම කෙලවෙන්නෙ..තූ නොදකින් රටක් විනාශ කරන වද පොන්නය..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,736
    113
    canada
    අදනම් market එක උස්සල පොලවෙ ගැහුව වගේ.. සුද්දො ටික දිගට හරහට shares විකුනල සල්ලි ලංකාවෙන් අයින් කරගෙන යනව බන්..
    මේ අවුරුද්දෙ ජනවාරි 1 ඉදන් මේ වෙනකොට රුපියල් බිලියන 4.84 ක (කෝටි 484) investments, share market එකෙන් අයින් කරගෙන තියනව..:(

    :(:(:(:shocked::shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සුද්දො ටික දිගට හරහට shares විකුනල සල්ලිත් අරන් මාරු වෙනව බන්.. අද මිලියන 200 ක් ආයෝජන අයින් කරගත්ත foreigners ල.. . අද දවස ඇතුලත share market එකේ outflow එක රුපියල් මිලියන 207.85 (කෝටි 20.7)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො ටික දිගට හරහට shares විකුනල සල්ලිත් අරන් මාරු වෙනව බන්.. අද දවස ඇතුලත share market එකේ outflow එක රුපියල් මිලියන 207.85 (කෝටි 20.7)

    උන් දන්නව බන් අපිට නහුතෙටම කෙලවෙනව කියල, ඒකයි උන් මාරු වෙන්නෙ..අපේ රටේ අහිසක අපි කොහාටද මාරු වෙන්නෙ ???? :dull::dull::dull::dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,736
    113
    canada
    සුද්දො ටික දිගට හරහට shares විකුනල සල්ලිත් අරන් මාරු වෙනව බන්.. අද මිලියන 200 ක් ආයෝජන අයින් කරගත්ත foreigners ල.. . අද දවස ඇතුලත share market එකේ outflow එක රුපියල් මිලියන 207.85 (කෝටි 20.7)

    me information kohenda gaththe?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,899
    1
    56,916
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දො ටික දිගට හරහට shares විකුනල සල්ලිත් අරන් මාරු වෙනව බන්.. අද මිලියන 200 ක් ආයෝජන අයින් කරගත්ත foreigners ල.. . අද දවස ඇතුලත share market එකේ outflow එක රුපියල් මිලියන 207.85 (කෝටි 20.7)

    සුද්දො ටික?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුද්දො ටික?

    අපි share market එකේ සාමාන්‍යෙන් foreign investors ට කියන්නෙ සුද්දො කියල බන්.. ලේසියට එහෙම කියන්නෙ බන්... :)
     
    Sep 2, 2018
    234
    25
    0
    උන් දන්නව බන් අපිට නහුතෙටම කෙලවෙනව කියල, ඒකයි උන් මාරු වෙන්නෙ..අපේ රටේ අහිසක අපි කොහාටද මාරු වෙන්නෙ ???? :dull::dull::dull::dull:

    වෙන කොහෙද ඉතින් ... මහින්දගෙයි , රනිල්ගෙයි ගුබ්බැයම් වලට තමයි ... :lol: වහල්ලුනේ බන් මේ රටේ ඉන්නේ :lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපි share market එකේ සාමාන්‍යෙන් foreign investors ට කියන්නෙ සුද්දො කියල බන්.. ලේසියට එහෙම කියන්නෙ බන්... :)

    Suddo nevi cheennu

    If5Vnmw.png
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Suddo nevi cheennu

    If5Vnmw.png

    මම කතාකලේ share market එක ගැන බන්.. අපි සේරම foreigners ලට සුද්දො කියල කියන්නෙ ලේසියට බන්.. share market එකේ china investment ගොඩක්ම අඩුයි බන්.. උබ FDI දාල තියන එකේ china උඩින්ම ඉන්නෙ shangri la වගේ direct investment නිසා, ඒව Share market, capital market investment හැටියට ගන්නෙ නැ මචන්.. :nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ෆ්‍රීලාන්ස් කරන පිට රටින් සල්ලි හොයන උන්ට මේකේ වාසියක් තිබ්බට එහෙම නෑ වගේ පෙන්නේ බන් මට නම්

    wasaiyak thiyenawa, 8.00 - 5.00 job karana unta thama kela wenne.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    LKR gana World bank eka kiyapu widihata meka general level ekakata enakan flow wenna denawa; methanadi lokuwata wenne USD uda yanawa. LKR issara hodayi kiyanna ba; onema time ekakadi USD uda pahala yana widihata thamayi rate eka watenne:
    kohomath USD walata loku durak yanna ba kiyalayi mata hithenne. aththa baluwoth american economy eken anith okkoma ayin unoth USD walata apath na: Trump ge theranath balapanawa athi. kohomath dan goda denek currency wiswasa karanne nane: aththatama predict karanna puluwan stage ekaka nemeyi api inne : yanna dila balanna wenawa;
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549

    USD eka thamai denata tiyena balawath mudal ekakaya, LANKAWE rupiyalata lagin wath yanne behe, USD uda yanawa nemei, lankawe wideshiya minimayak nehe, ekata eka naya trikoti gananag gewanne tiyenne USD walin, Central bank eken reserves nehe, 2015di 3.5 Billion $ tibba reserve eke, dan tiyene B$2, eken naya gewala anik ewa gewala yanakota, itin Rs thawath kadagena wetei, meken Commis gahana manthrilai, egollanta dena vahanai, nikan kaywaru gahana amathila innakan me rate rupiyyalata pihitak wewa.